SLT 4G Router Power adaptor එක පිච්චිලා. ඒවාට warranty නැද්ද? SLT එකෙන්ම ගන්නවා නම් price kohomada?
Bandiyaa Junior member Dec 27, 2018 55 7 8 Nov 30, 2019 #1 SLT 4G Router Power adaptor එක පිච්චිලා. ඒවාට warranty නැද්ද? SLT එකෙන්ම ගන්නවා නම් price kohomada?
E Ereic Active member Jan 17, 2016 405 183 43 Nov 30, 2019 #4 Nikan denawa kiyapn weda karan netuwa giya kiyala
FoXm3D!A Well-known member Dec 23, 2012 2,157 239 63 Matara Nov 30, 2019 #6 life time warranty neda? bn owata
Bandiyaa Junior member Dec 27, 2018 55 7 8 Dec 1, 2019 #7 Ereic said: Nikan denawa kiyapn weda karan netuwa giya kiyala Click to expand...
Bandiyaa Junior member Dec 27, 2018 55 7 8 Dec 1, 2019 #8 pcguru said: Nikan denawa machan... Click to expand... ඒ උනාට රවුටරෙයි, අඩප්ටරෙයි එකම සෙට් එකම එකටනේ එන්නේ. ඒකයි ඇහුවේ මචන්
pcguru said: Nikan denawa machan... Click to expand... ඒ උනාට රවුටරෙයි, අඩප්ටරෙයි එකම සෙට් එකම එකටනේ එන්නේ. ඒකයි ඇහුවේ මචන්
Bandiyaa Junior member Dec 27, 2018 55 7 8 Dec 1, 2019 #9 FoXm3D!A said: life time warranty neda? bn owata Click to expand... ගද්දි කීවේ නම් එහෙම තමා මචන්.ඕකුන් ඔහොම කීවට රවුටරේට විතරද දන්නෙත් නෑනේ වොරන්ටි තියෙන්නේ
FoXm3D!A said: life time warranty neda? bn owata Click to expand... ගද්දි කීවේ නම් එහෙම තමා මචන්.ඕකුන් ඔහොම කීවට රවුටරේට විතරද දන්නෙත් නෑනේ වොරන්ටි තියෙන්නේ
F Frosty Well-known member Dec 8, 2018 1,325 144 63 Dec 1, 2019 #11 oka maru karala denna kiyapan kelinma
Bandiyaa Junior member Dec 27, 2018 55 7 8 Dec 21, 2019 #12 ප්රස්නේ විසදුනා කොල්ලනේ SLT එකට කෝල් කරා කොල්ලනේ. උන් ගෙදරටම ඇවිත් අලුත් චාජර් එකකුයි, රෙපයාර් කරපු රවුටරේකුයි දුන්නා. ඒ දුන්න රවුටරේ නම් දූවිලි එහෙමත් පිරිලා තිබ්බේ. ඔක්කොටම තෑන්ක්ස් වේවා
ප්රස්නේ විසදුනා කොල්ලනේ SLT එකට කෝල් කරා කොල්ලනේ. උන් ගෙදරටම ඇවිත් අලුත් චාජර් එකකුයි, රෙපයාර් කරපු රවුටරේකුයි දුන්නා. ඒ දුන්න රවුටරේ නම් දූවිලි එහෙමත් පිරිලා තිබ්බේ. ඔක්කොටම තෑන්ක්ස් වේවා