Logitech M280 wireless මවුස් එකේ පවර් ඔන් ඕෆ් බටන් එකක් නැහැනෙ.දවසකට එක AA බැටරියක් යනවද?දන්න කෙනෙක් කියන්න.
Last edited:

https://www.logitech.com/assets/52347/3/logitech-wireless-mouse-m280.pdf
නැති වෙන්නේ කොහොමද මේ මැනුවල් එකෙත් තියෙන්නේ![]()
Onema mouse ekak use karanne nathi welawata hibernate wenawa. Battery power consumption eka gana worry wenna one na.

Dawasata eka battery ekak yanawa neh bn...![]()
wenda bane ban. man gawa tiyenne cheap wireless mouse ekak. man 6 months withara use karanawa battery. mouse eka move wenne natthan click wenne natthan nikanma off wenawa. aye click karapu gaman on wenawa.
ube mouse eke photo ekak damma nam wade poddak lesi wei neda.
18 month battery life ekak thiyenawa kiyala thamai advertise karanne
Logitech M280 wireless මවුස් එකේ පවර් ඔන් ඕෆ් බටන් එකක් නැහැනෙ.මවුස් එක පාවිච්චි කරන් නැති වෙලාවට ඕෆ් කරල තියන්නෙ කොහොමද? දවසකට එක AA බැටරියක් යනවද?දන්න කෙනෙක් කියන්න.



On/ off button ekak thiyenwane bn oke..![]()
12 month battery kiyala daala tyenne.