The Super Brain of Lanka

SPACEBAR

Member
Apr 30, 2014
3,344
1,039
0
☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
gee0j5s.gif
 
TNHM

Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    මෙත් අර free energy කාරයේ වගේ. රසදිය වලින් වලින් කොහොමද යකෝ අවුරුදු 100ක් වහනයක් දුවන්නේ. ඕකට කරන්ට් එක එපයි. කරන්ට් හදන්නේ අහවල් එකෙන්ද ? එකට energy එක එපයි. මුන්ව ඉස්කෝලේ යවන්න ඕනේ ඉස්සෙලා law of conservation of energy එක ඉගෙන ගන්න ඕනේ.

    ඔය කුණු ගෙනියන වාහනේ පාරට දන්නා දෙන්නේ නැති එක නම් සාදාරනයි. පොඩි පාරවල් වල ඕක යන්න බැ ඔය බැකෝ එකත් උස්සගෙන. අනික අනික් වාහන අස්සේ ඔකේ බැකෝ එක එහෙට මෙහෙට කරද්දී වැදිලා එකෙක් දෙන්නෙක් මැරෙනවා සුවර්.

    අලුත් දේවල් හදන්න ඕනේ. ප්‍රැක්ටිකල් විදියට.

    ලංකාවේ බෝඩර් එක වටේ පැය 1 හාමාරෙන් යන්න. පයට කිලෝමීටර් 800 විතර යන්න ඕනේ. air bus එකක් 35 000 ft වල යන ස්පීඩ් එක :lol: :lol:.

    feasibility studies නොකර project කරලා කෙල වුනාම ආණ්ඩුවට බනිමු.

    ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි මේකේ ඉන්නේ මීහරක්. එත් මුත් හරකෙක්. මොලේ තියෙනවා නම් ඕකට investment හොයාගන්න පුළුවන් ගේමක් නැතුව. investment එන්නේ නැත්තේ ගොන් ideas නිසා.

    තව ලගදි දැක්ක ගුරුත්වබලයෙන් විදුලිය නිපදවන යන්තරයක් :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo

    ටෝටලි ඇග්‍රීඩ්
    අනික ලංකාවෙ මොකක් හරි හදලා ආණ්ඩුවෙන් උදවු කරන්නෙ නැහැ වෙන රටක උනා නම් ඒ රටේ ආණ්ඩුවෙන් උදවු කරනවා කියලා තමයි මේකෙ එවුන් හිතන් ඉන්නෙ
    ඒ රටවලත් තනියෙන් ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන ගොඩ යන එවුන් ගොඩ යනවා එහෙම බැරි එවුන් මේ වගේ තමයි. තමන් මොකක් හරි හැදුවට වැඩක් නැහැ ඒක ෆයිනල් ප්‍රොඩක්ට් එකක් වෙනකන්ම කරගෙන යන්න පුලුවන් වෙන්න ඕන එහෙම බැරි උනා කියල ආණ්ඩුවට හරි රටට හරි බැනලා වැඩක් නැහැ

    ඔය හැම එකාම කියනවා පිට රටවලින් ලොකු ගානකට ඉල්ලනවා මේක ලංකාවෙම තියන්න ඕන නිසා දෙන්නෙ නැහැ. මොන පකේ ටෝක්ද, හරියට හදපු එකකට පිට රටක එකෙක් ඉල්ලුව නම් නොදෙන එවුන් නේ, ගෑනිත් එක්ක දෙයි

    ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන්නෙ ලාබයක් තියන දේකට විතරයි, ලංකාවෙ ඕන තරම් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා හරියට වැඩක් කරනවා නම්, ලංකාවෙ එවුන්ගෙ හැටි දන්න නිසා හොදට හොයලා බලලා තමයි ඉන්වෙස්ට් කරන්නෙ
    නිකමට හොයලා බලපන් ඔය ගහෙන් ගෙඩි එන්න වගේ නිතරම පටන් ගන්න IT ස්ටාටප් හැම එකටම වගේ ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා, සමහර ඒව මේලෝ වැඩක් නැති ප්‍රොජෙක්ට් කරන්නෙ, කොහොම හරි ඉන්වෙස්ටර්ස්ලාට පිච් කරල ඉන්වෙස්ට්මන්ට් ගන්නවා. ඉන්වෙස්ටර්ස්ලා හිතන් ඉන්නවා මේක තව අවුරුදු දෙකතුනකින් ෆේස්බුක් වගේ වෙලා ඌ බිල්ගේට්ස් වගේ වෙනවා කියලා, ඔය වගේ දේවල් හින්දා ඉන්වෙස්ට් කරන එවුන් හොදට හොයලා බලලා තමයි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නෙ, ඒ තරමට ප්‍රොජෙක්ට් එකක් ගොඩදාන්නෙ නැතුව කාටවත් බැනලා වැඩක් නැහැ

    PS :
    දැං තමයි වීඩියෝ එකම බැලුවෙ
    මූ අර ෆ්‍රී එනර්ජි ජාතියෙ ඩයල් එකක් තමයි
    මට පේන විදියට මූ කරන්නෙ කොහෙ හරි ඉන්න සුද්දක් අන්දලා ඌව හාව කරගෙන සල්ලි අරගෙන මොකක් හරි අටවලා ලංකාවෙ නීතියෙ හැටියට මේව කරන්න බෑ කියලා උගේ සල්ලි යටි මඩි ගහගන්න එක. ටෙක්නිකල් අයිඩියා එකක් නැති සුද්දෙක් අල්ලගෙන කරනවා ඇති ඌට මේව මෙලෝ හත්තිලවුවක් තේරෙන්නෙ නැති නසිා

    මූ කියපු බොරු සමහර ඒව ගැන

    අලුතෙන් හදන වාහනයක් ලංකාවෙ රෙජිස්ටර් කරන්න නීති තියනවා, ඒකට අලුතෙන් හදන වාහනයක් ලංකාව ඇතලෙ කිලෝමිටර් 5000ක්ද(ගාන හරියට මතක නැහැ) කොහෙද දුවලා පෙන්නන්න ඕන

    රසදිය එන්ජින් කතාව

    පයින් ගස් වලින් තෙල් ගන්න කතාව, අනිවාර්යෙන් මූ කාව හරි අන්දලා මැශිමක් අටවලා, ඒකෙන් එනවා කියලා ඇත්ත පෙට්‍රල් ගෙනත් මිනිස්සුන්ට රුපියල් 60ට විකුනන්න ඇති
    ඇත්තටම පයින් ගස් වලින් පෙට්‍රල් ගන්න විදියක් තියනවා, ඒකට ටිකක් කල් යනවා අවුරුදු මිලියන 300ක් විතර, ඒකෙන් එන්නෙ බොරතෙල් ඒව පිරිපහදු කරලා ඕන තෙල් වර්ගයක් ගන්න පුලුවන්

    හෙලිකොප්ටරේ
    මේකෙ පෙත්ත කැරෙකනවා ඇති, ඒත් හත්තිලවුවෙ කෝහොමද වාහන ඔටෝ ගියර් ශිෆ්ට් එකකිනුයි ස්ටීරින් වීල් එකකිනුයි ඕක එලවන්නෙ

    මූ මේ නොබෙල් ප්‍රයිස් එක ගන්නවා කියන්නෙ, ඇඩෙනවා ඕයි
    මූ අනිවාර්යෙන් ඊලගට කියනවා රටෙන් උදවුවක් තිබුනා නම් අනිවාර්යෙන් නොබෙල් ප්‍රයිස් එක ගන්නවා කියලා

    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ ඉන්නෙ සුද්දටම දෙන උන්.අපිට බෑ,නෑ ගාගත්ත ගමන්මයි..:lol:
    තෝත් එහෙම එකෙක් තම්යි ඉස්සර. පොනිල් දෙහි බීලා හුජ්ජ කරද්දී උගේ හුජ්ජ බීබී සුද්දගේ බෙට්ට රෝස් කරලා කාපු එකා.

    :yes::yes::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Lankawe inna politicians la owata kamathi na...helicopter hadala wikunala e labaya unta ganna ba :lol:

    Helicopter ekak ratin gennuwoth nam onna 20% withara wadipura dala gahanna puluwan..ehema nattham labai 10% withara profit thiyan loan kak aran parawal hadana eka..:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මෙත් අර free energy කාරයේ වගේ. රසදිය වලින් වලින් කොහොමද යකෝ අවුරුදු 100ක් වහනයක් දුවන්නේ. ඕකට කරන්ට් එක එපයි. කරන්ට් හදන්නේ අහවල් එකෙන්ද ? එකට energy එක එපයි. මුන්ව ඉස්කෝලේ යවන්න ඕනේ ඉස්සෙලා law of conservation of energy එක ඉගෙන ගන්න ඕනේ.

    ඔය කුණු ගෙනියන වාහනේ පාරට දන්නා දෙන්නේ නැති එක නම් සාදාරනයි. පොඩි පාරවල් වල ඕක යන්න බැ ඔය බැකෝ එකත් උස්සගෙන. අනික අනික් වාහන අස්සේ ඔකේ බැකෝ එක එහෙට මෙහෙට කරද්දී වැදිලා එකෙක් දෙන්නෙක් මැරෙනවා සුවර්.

    අලුත් දේවල් හදන්න ඕනේ. ප්‍රැක්ටිකල් විදියට.

    ලංකාවේ බෝඩර් එක වටේ පැය 1 හාමාරෙන් යන්න. පයට කිලෝමීටර් 800 විතර යන්න ඕනේ. air bus එකක් 35 000 ft වල යන ස්පීඩ් එක :lol: :lol:.

    feasibility studies නොකර project කරලා කෙල වුනාම ආණ්ඩුවට බනිමු.

    ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි මේකේ ඉන්නේ මීහරක්. එත් මුත් හරකෙක්. මොලේ තියෙනවා නම් ඕකට investment හොයාගන්න පුළුවන් ගේමක් නැතුව. investment එන්නේ නැත්තේ ගොන් ideas නිසා.

    තව ලගදි දැක්ක ගුරුත්වබලයෙන් විදුලිය නිපදවන යන්තරයක් :lol::lol::lol::lol:

    Scineitific base ekak nathi hama dema waradi naha..:yes: science is not 100% perfect..godak iskole yana wayase lamai thamai science oluwata gahagena inne..:lol:

    Mama oye pereda dakka article ekak universe eke fifth force ekak hambuna nisa ethuwak kal thibba assumptions okkoma wenas wenawa kiyala..einstein ge hari kiyala consider karan idapu theories, concepts waradi kiyala oppu wennawa samahara aluth dewal nisa..e nisa science walata agree nahai kiyala ewa iwatha daana eka nam amuma gon kamak..:yes:

    Ayurdeva, sinhala medicine methods scientific or science base ekak naha..habai ewayen leddu suwa karanawa..doctors la dana dana epa kiyanawa samahara welawata mokada unge science base eke ehema nathi nisa..eth leddu hoda wenawa..:yes:

    Mama kiyanne na me wage hama ekama attha kiyala..habai me wage lankawa athule hadanna puluwan dewal diyunu karala ganna one..mutama uba me level ekatama hadapan kiyana eka hena gon...u eka level ekakata haduwanam, eke profitabiliy ekak ratata thiyenawanam anduwen ewa improve karala ganna one..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Scineitific base ekak nathi hama dema waradi naha..:yes: science is not 100% perfect..godak iskole yana wayase lamai thamai science oluwata gahagena inne..:lol:

    :rofl::rofl:

    Mama oye pereda dakka article ekak universe eke fifth force ekak hambuna nisa ethuwak kal thibba assumptions okkoma wenas wenawa kiyala..einstein ge hari kiyala consider karan idapu theories, concepts waradi kiyala oppu wennawa samahara aluth dewal nisa..e nisa science walata agree nahai kiyala ewa iwatha daana eka nam amuma gon kamak..:yes:
    එහෙම හොයාගන්නවා තමයි ඒ උනාට උඹ හිතනවද අලුතෙන් මොනවා හරි හොයාගත්ත ගමන් පරන හොයාගනිපුවා හුටස් ගාල වැඩ නොකර අරිනවා වගේ දෙයක් වෙනවා කියලා
    උදාහරනයක් විදියට මිනිස්සු හදට යන කාලෙ නිවුටන් නියම වලින් කැල්කියුලේට් කරලා හදට ගියානේ, උඹ ඒක විස්වාස නොකරනවා නම් චන්ද්‍රිකා එහෙම යැවුවනේ
    අලුතෙන් දේවල් හොයාගන්නවා කලින් පැහදිලි කරපු දේවල් වලට ඊට වඩා හොද පැහැදිලිකිරීම් එනවා එහෙම උනා කියලා ඒ කලින් හොයාගෙන තිවුනු දේවල් සම්පූර්ණයෙන් වැරදි වෙනවා හරි ඒව වැඩනොකර යන්නෙ හරි නැහැනේ

    Ayurdeva, sinhala medicine methods scientific or science base ekak naha..habai ewayen leddu suwa karanawa..doctors la dana dana epa kiyanawa samahara welawata mokada unge science base eke ehema nathi nisa..eth leddu hoda wenawa..:yes:

    කවුද කියන්නෙ සිංහල සහ ආර්යුවේද වෙදකම් වලට සයන්ටිෆික් බේස් එකක් නැහැ කියලා, ඒවත් බෙහෙත් තමයි ඒවයින් ලෙඩ සනිප වෙනවා කවුද කියන්නෙ ඒවට සයන්ටිෆික් බේස් එකක් නැහැ කියලා
    හැබැයි සිංහල වෙදකම් කියන්නෙ ඩෙංගු වලට පැපොල් කොල බොන්න දෙන එක වත් ඒඩ්ස් හොද කරන එකවත් නෙමයි. මම දැක්ක කොහේ හරි තියනවා ඩෙංගු වලට බුලත් කොලේක මොනවද ගාල දෙනවා නලලෙ ගාන්න කියලා හැබැයි කියනවාලු අනිවාර්යෙන් ඉංග්‍රීසි බෙහෙතුත් කරගෙන යන්න කියලා. අපේ උන් කියන්නෙ හොද උනත් බුලත් කොලේ හින්දා මැරුනොත් ඉංග්‍රීසි බෙහෙත් හින්දා

    Mama kiyanne na me wage hama ekama attha kiyala..habai me wage lankawa athule hadanna puluwan dewal diyunu karala ganna one..mutama uba me level ekatama hadapan kiyana eka hena gon...u eka level ekakata haduwanam, eke profitabiliy ekak ratata thiyenawanam anduwen ewa improve karala ganna one..

    ඇත්ත දේවල් වලට හොද රෙකග්නිශන් එකක් තියනවා. අන්න එහෙම එවුන් අර ලෝකෙ ප්‍රසිද්ද ආයතන වලින් තියන කම්පෙටිශන් වලින් එහෙම දිනලා එනවා
    මේ වගේ එවුන් ආණ්ඩුවට රටට බැන බැන ඉන්නවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl:

    එහෙම හොයාගන්නවා තමයි ඒ උනාට උඹ හිතනවද අලුතෙන් මොනවා හරි හොයාගත්ත ගමන් පරන හොයාගනිපුවා හුටස් ගාල වැඩ නොකර අරිනවා වගේ දෙයක් වෙනවා කියලා
    උදාහරනයක් විදියට මිනිස්සු හදට යන කාලෙ නිවුටන් නියම වලින් කැල්කියුලේට් කරලා හදට ගියානේ, උඹ ඒක විස්වාස නොකරනවා නම් චන්ද්‍රිකා එහෙම යැවුවනේ
    අලුතෙන් දේවල් හොයාගන්නවා කලින් පැහදිලි කරපු දේවල් වලට ඊට වඩා හොද පැහැදිලිකිරීම් එනවා එහෙම උනා කියලා ඒ කලින් හොයාගෙන තිවුනු දේවල් සම්පූර්ණයෙන් වැරදි වෙනවා හරි ඒව වැඩනොකර යන්නෙ හරි නැහැනේ

    Uba me katha karanne waradi wena de gana nemei, aluth deyak hoyaganna eka gana..so its not what i said..you are in a misunderstanding :yes:

    Mama methana kiyanne totally waradi kiyala oppu wena dewal gana..newton ge theories waradi kiyala kohewath nane..habai mata exact scenario eka mathaka nathi unath einstein ge theories apply karala hadapuwa ehema waradi bawa oppu una..eka theory eke waraddak nemei...un e theory eken solve karapuwa hama ekatama ehema hari nahai kiyala aluthen hamba unu deyak nisa danagttha..ethakan ara widihata apply karan awane..:yes: ithin ekai science is not perfect kiyanne..science is based on what we already know..but there are lots of things we dont know..uba eka piliganne nattham aye katha karanna deyak na..:yes:
    කවුද කියන්නෙ සිංහල සහ ආර්යුවේද වෙදකම් වලට සයන්ටිෆික් බේස් එකක් නැහැ කියලා, ඒවත් බෙහෙත් තමයි ඒවයින් ලෙඩ සනිප වෙනවා කවුද කියන්නෙ ඒවට සයන්ටිෆික් බේස් එකක් නැහැ කියලා
    හැබැයි සිංහල වෙදකම් කියන්නෙ ඩෙංගු වලට පැපොල් කොල බොන්න දෙන එක වත් ඒඩ්ස් හොද කරන එකවත් නෙමයි. මම දැක්ක කොහේ හරි තියනවා ඩෙංගු වලට බුලත් කොලේක මොනවද ගාල දෙනවා නලලෙ ගාන්න කියලා හැබැයි කියනවාලු අනිවාර්යෙන් ඉංග්‍රීසි බෙහෙතුත් කරගෙන යන්න කියලා. අපේ උන් කියන්නෙ හොද උනත් බුලත් කොලේ හින්දා මැරුනොත් ඉංග්‍රීසි බෙහෙත් හින්දා

    Uba kiyanne mithya wiswasa gana..mama kiyanne ayurveda hari sinhala beheth gana hari.and western science hewath batahira widyawa gana mama kiyanne..specially medicine..oka mama kiyana rkak nemei, uba hoyala balapan..owa godak ewa western medicine ekka yanne na..unta owa scientific naha..oka hodata kiyanawa ara tissa jananayake video ekaka..uge personal experience ekak gana..eka.hoyan balanna..:yes:

    Uba doctor kenek gen ahapan gihin kakule amaruwata thel beheth tikak gannada kiyala..ubata scientific kiyala doctor kiyai..:rofl: so no point of talking about this any futher as well..

    ඇත්ත දේවල් වලට හොද රෙකග්නිශන් එකක් තියනවා. අන්න එහෙම එවුන් අර ලෝකෙ ප්‍රසිද්ද ආයතන වලින් තියන කම්පෙටිශන් වලින් එහෙම දිනලා එනවා
    මේ වගේ එවුන් ආණ්ඩුවට රටට බැන බැන ඉන්නවා

    Lol hama ekaatama loke wate compeition walata salli yanna na bn..uba news balanawada? Science patthaka dapan..

    Sports karana kochara lamai international level select wela yaganna baruwa innawada? Ehew eke me wage gamaka garage ekaka, kaath kawuruth nodana, ingreesi akurak ho katha karaganna danne nathuwa kohomada un globally compete karanne..if you didnt know, oya international innovation compeition walata yanna societies thiyenawa bn..issara unge eke case ekak wela eka mews walath giye..notsure if u watched it..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Uba me katha karanne waradi wena de gana nemei, aluth deyak hoyaganna eka gana..so its not what i said..you are in a misunderstanding :yes:

    Mama methana kiyanne totally waradi kiyala oppu wena dewal gana..newton ge theories waradi kiyala kohewath nane..habai mata exact scenario eka mathaka nathi unath einstein ge theories apply karala hadapuwa ehema waradi bawa oppu una..eka theory eke waraddak nemei...un e theory eken solve karapuwa hama ekatama ehema hari nahai kiyala aluthen hamba unu deyak nisa danagttha..ethakan ara widihata apply karan awane..:yes: ithin ekai science is not perfect kiyanne..science is based on what we already know..but there are lots of things we dont know..uba eka piliganne nattham aye katha karanna deyak na..:yes:
    ඒක හරි පර්ෆෙක්ට් තියරියක් නැහැ. හොයාගත්තෙ නැති සහ දන්නෙ නැති දේවල් අපි දන්න ප්‍රමානෙට වඩා තියනවා කියලා පිලිගන්නවා ඒකෙ කිසි වාදයක් නැහැ.මම කියන්නෙ මේ වගේ සරල දේවල් (රසදිය වලින් සදා කල් දුවන එන්ජින්, ගුරුත්ව බලයෙන් වැඩ කරන ෆ්‍රී එනර්ජි ඩිවයිස් වගේ ඒව හදන එක ගැන මම කියන්නෙ) වල අලුතෙන් හොයන්න දෙයක් නැහැ කයලා. ඒ වගේ සරල දෙයක් අලුතෙන් හොයාගත්තොතින් ඒක මේ ලෝකෙම වෙනස් වෙන දෙයක් වේවි ඒත් මම කියන්නෙ එහෙම සරල දේවල් වල හොයාගන්න දෙයක් නැති වෙනකන් හොයාගෙන තියෙන්නෙ කියලා.

    Uba kiyanne mithya wiswasa gana..mama kiyanne ayurveda hari sinhala beheth gana hari.and western science hewath batahira widyawa gana mama kiyanne..specially medicine..oka mama kiyana rkak nemei, uba hoyala balapan..owa godak ewa western medicine ekka yanne na..unta owa scientific naha..oka hodata kiyanawa ara tissa jananayake video ekaka..uge personal experience ekak gana..eka.hoyan balanna..:yes:

    Uba doctor kenek gen ahapan gihin kakule amaruwata thel beheth tikak gannada kiyala..ubata scientific kiyala doctor kiyai..:rofl: so no point of talking about this any futher as well..
    මම අහලා නම් නැහැ ආර්යුවේද සහ සිංහල වෙදකම බොරුයි හරි සයන්ටිෆික් නොවෙනවා කියලා කිසිම බටහිර දොස්තර කෙනෙක් කියනවා. මටම එක අත්දැකීමක් තියනවා, මගේ ඇන්කල් ෆ්‍රැක්චර් එකක් උනා, සාමාන්‍යන් ඇන්කල් එක කැඩෙද්දි එක පැත්තකින් විතරයි කැඩෙන්නෙ මගේ දෙපැත්තෙන්ම කැඩුනා ඒක නිසා ඔපරේශන් එකක් කරලා ප්ලේට් දාල ඇන දාල තමයි හැදුවෙ. මාස 3ක් හොල්ලන්නෙ වත් නැතුව තියාගත්තා. ඊට පස්සෙ ජොයින්ට් තිබුනු විදියටම එනකන් එක මූව් කරන්න හොස්පිටල් එකට සති දෙකකට සැරයක් ගිහින් ජෙල් එකක් ගාල අතගාල සීන් එකක් කරා, ගෙදරදි ගාන්නත් දුන්නා, හැබැයි ඒ ඩොක්ට මට කිවුවා මේකම කරන්න ඕන නැහැ සිංහල බෙහෙත් කරන් තැන් වල තියන තෙල් උනත් ගාල හොදට අතගාන්න පුලුවන්නම් අවුලක් නැහැ කියලා.

    Lol hama ekaatama loke wate compeition walata salli yanna na bn..uba news balanawada? Science patthaka dapan..

    Sports karana kochara lamai international level select wela yaganna baruwa innawada? Ehew eke me wage gamaka garage ekaka, kaath kawuruth nodana, ingreesi akurak ho katha karaganna danne nathuwa kohomada un globally compete karanne..if you didnt know, oya international innovation compeition walata yanna societies thiyenawa bn..issara unge eke case ekak wela eka mews walath giye..notsure if u watched it..
    කම්පෙටිශන් වලට යන්නෙ නැහැ කියන එක අදාල නැහැ, කවුරුහරි මොකක් හරි හැදුවම ආණ්ඩුවෙන් හරි රාජ්‍ය ආයතනෙකින් හරි ලගට එනකන් බලං ඉන්නවා කියලාද උඹ කියන්නෙ සහ එහෙම කරන්නත් ඕන කියලා කියනවද
    ඇත්තටම ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ සංගමය කියලා එකක් තියනවා ඒකෙන් ගොඩක් උදවු ගන්න පුලුවන්, හදන එක ගැන විතරක් නෙමෙයි මාකට් කරන එක ගැන සහ අනෙක් දේවල් ගැනත්, හැබැයි එතන සෑහෙන දැනුමක් තියන අය ඉන්නෙ ඒක නිසා බොරු කාරයොන්ට නම් උදවු හම්බවෙන්නෙ නැහැ
    අනික ඇත්තටම හදන අයගෙත් ඇටිටියුඩ් වෙනස් කරගන්නත් ඕන,
    උදාහරනයක් කියන්නම්, දැනට අවුරුදු 15කට විතර කලින් ඉස්කෝලෙ යන ලමයෙක් ප්‍රොටෙක්ශන් ඩිවයිස් එකක් හදලා තිබුනා, ප්ලග් එකට ගහලා තියන්න විතරයි තියෙන්නෙ, ගෙදරට තියන විදුලි සැපයුම අඩු උනොත් හරි වැඩි උනොත් හරි ඒකෙන් පොඩි ධාරාවක් Earth එකට ලීක් කරනවා එතකොට ට්‍රිප් එක ඕෆ් වෙනවා. බොහොම පොඩි වියදමයින් හදලා තිබුනෙ හරි සරලයි, හැබැයි මේ ලමයට සහ තාත්තට ඕන උනේ මේ ලමයා කවදා හරි ලොකු වෙලා මේක තමන්ගෙම බිස්නස් එකක් විදියට කරන් යන්න, හැබැයි නවනිපැයුම් කරුවන්ගේ සංගමයෙන් කිවුවා මේ ලමයා ඉගෙනගෙන ඉවරවෙනකොට මේකෙ වටිනාකම නැති වෙන්න පුලුවන් ඒක නිසා ඒ කාලෙම මේක මොකක් හරි කම්පැනි එකකට ලයිසන් කරලා හදන්න දෙන්න කියලා, හැබැයි ඒ ලමයගෙ තාත්ත එහෙම හිතුවෙ අර සංගමේ උන් කාගෙන් හරි සල්ලි අරන් මේක විකුනන්න හදනවා කියලා අර සංගමේත් එක්ක වැඩ කරන එකත් නතර කරා. හැබැයි ඒ ලමයා ඉගෙනගෙන ඉවරවෙනකොට දැන් කාලෙ ට්‍රිප් ස්විච් වලම අර ප්‍රොටෙක්ශන් සේරම තියනවා එතකොට කවුරුවත් වෙනම ඩිවයිස් එකක් අරගන්නෙ නැහැ, අර හදපු එකේ වටිනාකම දැන් නැහැ. ඒ කාලෙ ඕක කම්පැනි එකකට දුන්න නම් සමහර විට අර ලමයාට ලේසියෙන්ම ලක්ශපතියෙක් හරි කෝටිපතියෙක් හරි වෙන්න තිබුනා