[SLT] current 1 thathparayak giyapu gaman SLT down wenne ai bn??

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    langadi indala current eka 1 second walata gihin aawath SLT line1 down wenawa ne! aye enne naha 10min withara yanakam. online team match1k gagaha hitiyoth team eka paraadai aye connection eddi. mona reddakda me.
    samahara welaawata ennema naha complain karala hadanakam.

    api me town wala inna aya newei, podda podda current yana eka common deyak. UPS ekata rauter eka gahala thiyena eken wadak nahane yako dan! mehema line down wena eka wikaarayak ne oi.

    meka un harigassanne nadda? fiber walatath mehemada? (me paththata fiber damand madi thaama, e nisa tikak ehayin nawathila thiyenawa line dena eka)
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    Apeth ohomai habai tikak wela thiyei. SLT UPS parana welada koheda:lol::lol: issara nam current giyata SLT down wenne na.:dull:
     
    HellooWorldd

    Junior member
  • Feb 28, 2018
    34
    8
    8
    Matath oka wenawa. Man hithan hitiye maghe router eke prashanayak kiyala. Router eka maru karala baluwada? Man gawa thiyenne Prolink router eka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ඉස්සර ADSL ලයින් එක යූස් කරන කාලෙ මෙහේ අලුතෙන් Distribution Point එකක් හැදුව. ඒක හදපු දවසෙ ඉඳන්ම කරන්ට එක ගිය ගමන් විනාඩි 3-4කට ලයින් එක ඩවුන් වෙනව. ටික දවසක් යද්දි උං ඒ අවුල හැදුව. ඒකෙ බැට්රි වල මොනව හරි අවුලක් වෙන්න ඇති නේහ් බං?:confused::confused::confused:
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    අනේ බන් විනාඩි 10 න් online වෙනවනම් කමක් නැ.අපේ පැත්තෙ offline ගියාම online වෙන්නෙ පහුවදා උදේට.complain කලාට පස්සෙ පහුවදා පාන්දර 5.30 ට වගෙ call කරලා අහනවා line එක හරි නේද කියලා.උදෙට නිදා ගන්නත් නැ.මල කරදරයක් මේක.තදට අකුනු ගැහුවත් msan off වෙනවා.මන් SLT technicianකෙනෙක්ගෙන් ඇහුවාම උ කිව්වෙ msan එක off වෙන්වා කවුරු හරි ඇවිල්ලා on කරන්න ඔනලු.මට පෙන්නෙ මුන් fiber migration යන හන්දා msan වල බැටරිmaintain කරන්නෙ නැ.මන් මෙ මාසෙට complain 20ක් විතර දාලා තියෙනවා.regional engineer number එකක් කියලා customer care එකෙන් number එකක් දුන්නත් එවා ring වෙනවා විතරයි answer කරන්නෙ නැ

    :no::no::no:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    hamma seen eka atta ehenam matat hithuna munge awulak athi kiyala, math power backup ekak thiyan inne current giya gaman net eka down aye net ennat wela yanawa. Dialog eke nam ehema case na, dan signal ehemat adui issara 3 bar thibba dan 1 bar patta slow. E madiwata data washpa wenawa, tika dawasak balala Dialog ekakata maru wenawa.
     
    • Like
    Reactions: Frosty

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hamma seen eka atta ehenam matat hithuna munge awulak athi kiyala, math power backup ekak thiyan inne current giya gaman net eka down aye net ennat wela yanawa. Dialog eke nam ehema case na, dan signal ehemat adui issara 3 bar thibba dan 1 bar patta slow. E madiwata data washpa wenawa, tika dawasak balala Dialog ekakata maru wenawa.
    ඇයි බං අපේ පැත්තෙ මොබිටෙල් මේ නිකං 2G Signal වලටත් කෙල වෙනව නේහ් කරන්ට් එක ගියපු ගමන්. කෝල් එකක හිටියොත් ජබොක්. ආයිත් විනාඩියක් දෙකක් ගිහිල්ල එන්නෙ. මාතර ටවුන් එකෙත් කරන්ට් එක ගියපු ගමන් කෝල් කට් වෙන සීන් එක තියෙනව හැබැයි එවෙලෙම සිග්නල් එනව.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනේ බන් විනාඩි 10 න් online වෙනවනම් කමක් නැ.අපේ පැත්තෙ offline ගියාම online වෙන්නෙ පහුවදා උදේට.complain කලාට පස්සෙ පහුවදා පාන්දර 5.30 ට වගෙ call කරලා අහනවා line එක හරි නේද කියලා.උදෙට නිදා ගන්නත් නැ.මල කරදරයක් මේක.තදට අකුනු ගැහුවත් msan off වෙනවා.මන් SLT technicianකෙනෙක්ගෙන් ඇහුවාම උ කිව්වෙ msan එක off වෙන්වා කවුරු හරි ඇවිල්ලා on කරන්න ඔනලු.මට පෙන්නෙ මුන් fiber migration යන හන්දා msan වල බැටරිmaintain කරන්නෙ නැ.මන් මෙ මාසෙට complain 20ක් විතර දාලා තියෙනවා.regional engineer number එකක් කියලා customer care එකෙන් number එකක් දුන්නත් එවා ring වෙනවා විතරයි answer කරන්නෙ නැ

    :no::no::no:
    :shocked::shocked::shocked::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    අනේ බන් විනාඩි 10 න් online වෙනවනම් කමක් නැ.අපේ පැත්තෙ offline ගියාම online වෙන්නෙ පහුවදා උදේට.complain කලාට පස්සෙ පහුවදා පාන්දර 5.30 ට වගෙ call කරලා අහනවා line එක හරි නේද කියලා.උදෙට නිදා ගන්නත් නැ.මල කරදරයක් මේක.තදට අකුනු ගැහුවත් msan off වෙනවා.මන් SLT technicianකෙනෙක්ගෙන් ඇහුවාම උ කිව්වෙ msan එක off වෙන්වා කවුරු හරි ඇවිල්ලා on කරන්න ඔනලු.මට පෙන්නෙ මුන් fiber migration යන හන්දා msan වල බැටරිmaintain කරන්නෙ නැ.මන් මෙ මාසෙට complain 20ක් විතර දාලා තියෙනවා.regional engineer number එකක් කියලා customer care එකෙන් number එකක් දුන්නත් එවා ring වෙනවා විතරයි answer කරන්නෙ නැ

    :no::no::no:

    Aaatha akunu gahuwath line disconnect wenawa. Issara ehema naha akuna awith wadinakan off une naha. Mona wikarayakda ban me? Underground cable earth welada?
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Aaatha akunu gahuwath line disconnect wenawa. Issara ehema naha akuna awith wadinakan off une naha. Mona wikarayakda ban me? Underground cable earth welada?

    sure ekata okun battery backup eka ain karala main power eken duwannr lightning waladi main electricity line eka brakeren off wenawa udeta thama on karanne aye
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,356
    113
    Panadura
    ෆයිබර් තියෙන්නෙ ඒකත් ඔහොම තමා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න විනාඩි ගානක් යනවා කරන්ට් එක ගිහින් ආයෙ ආවාම ෆෝන් එකයි පියො ටීවී එහෙම අව්ලක් නැතිව වැඩ නෙට් කනෙක්ට් වෙන්න තමා වෙලාව යන්නෙ