ටවුකන්ඩ, අද යකෝ මම ටවුවෙ කඩේකට ගිහින් එළියට බැස්ස විතරයි පාර අනිත්පැත්තෙ ඉදන් මේ පැත්තට පාර පැනපු සෙට් එකක්ම පොලිසියෙන් අල්ලල ලිව්ව කියහන්කෝ. තව පොඩ්ඩෙන් මටත් සෙට් වෙනව. බුලත් කෙල ගහන්නත් තහනම් කරල.
තොපි දන්නැත්නම් ඕන්... කිව්ව.
තොපි දන්නැත්නම් ඕන්... කිව්ව.



