►. රනිල් ඉවත් වෙන්න සුදානම්.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. රනිල් ඉවත් වෙන්න සුදානම්.

    රනිල් වගකීම් අවසන් කරමින් ඉවත් වෙන්න සුදානම්
    අජිත් පී පෙරේරා

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ(02) රාත්‍රියේ කොළඹ දී විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව පිළිබඳව සාකච්ඡාවක නිරත වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිවසේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්විය.

    මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ මහතා පවසා සිටියේ,
    විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් යම් තීරණයකට පැමිණ ඇති බවයි.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසා සිටියේ, බ්‍රහස්පතින්දා දිනයේ දී එක්සත් ජාතික පෙරමුණේ හා පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා කර සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉටුකළ හැකි යුතුකම ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වු බවත්ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසා සිටියේ විපක්ෂනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

    නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ, විපක්ෂනායක ධුරය ගැන ඇති අර්බුදය විසඳීම සඳහාත් පාර්ලිමේන්තුව රැස්විය යුතු බවයි.

    රටේ ප්‍රශ්න කථා කරන්න ඇති හොඳම තැන පාර්ලිමේන්තුව බවත්, එය කල්දැමීම තුළින් රටේ ප්‍රශ්නවලින් පැන යෑමක් සිදුවෙන බව හැඟී යන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

    එහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ගෞරවනීය ලෙස අලුත් පරපුරට එම වගකීම් බාර දී එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙවර අවසන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

    තමාට ලැබී ඇති තොරතුරු මත රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් අවසන් කරමින් ධූරයෙන් ඉවත් වීමට සුදානම් බව දැන ගැනීමට ලැබී ඇති බවත් එයට සුබ පතන බවත් අජිත් පී පෙරේරා මහතා පැවසීය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    අනතුරුව අස්ගිරි මහාවිහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටුවේය.

    source
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් කට්ටියව හෝදනවා..මඩේ දානවා......උණුහුම ටිකක් ගියාම මම යි UNP නායකයා කියයි....
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    78946185-2202122283426499-5787722916762222592-o.jpg
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් කට්ටියව හෝදනවා..මඩේ දානවා......උණුහුම ටිකක් ගියාම මම යි UNP නායකයා කියයි....

    සුපුරුදු කල් මැරීම....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හම්මේ Dilwaale ලොක්කා...... දැක්ක කල් කොහොමෙයි ඉතිං...
    දැන් ඔහේලට බය වෙන්න දෙයක් නෑ... දිනපතා ගොඩවෙන එකයි තියෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ ඇන් පී එකට උන නස්පැත්තියක්,එක චන්දයයි දාර පොන්ස්සුත් ගෙදර එහෙනම්, මoගලය, ගොන්ජ, ජෝන් ,අර ඇස් ලොකු පල් හොරා ඔක්කොමත් විශ්‍රාම ගන්නවලු..:lol:::lol:

    බුදු දහමට ගරහපු කාටවත් පැවැත්මක් නැ ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනව..:yes::yes:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලොල් ගූ ඇන් පී එකට උන නස්පැත්තියක්,එක චන්දයයි දාර පොන්ස්සුත් ගෙදර එහෙනම්, මoගලය, ගොන්ජ, ජෝන් ,අර ඇස් ලොකු පල් හොරා ඔක්කොමත් විශ්‍රාම ගන්නවලු..:lol:::lol:

    බුදු දහමට ගරහපු කාටවත් පැවැත්මක් නැ ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනව..:yes::yes:

    සැටලයිට් නෝනත් රට යනවලු බන්... තියෙන ඒව විකුණල දාල...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලොල් ගූ ඇන් පී එකට උන නස්පැත්තියක්,එක චන්දයයි දාර පොන්ස්සුත් ගෙදර එහෙනම්, මoගලය, ගොන්ජ, ජෝන් ,අර ඇස් ලොකු පල් හොරා ඔක්කොමත් විශ්‍රාම ගන්නවලු..:lol:::lol:

    බුදු දහමට ගරහපු කාටවත් පැවැත්මක් නැ ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනව..:yes::yes:

    kuda bn as loku pal hora malik da?:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සැටලයිට් නෝනත් රට යනවලු බන්... තියෙන ඒව විකුණල දාල...

    :yes::yes: අනිව යන්ඩම වෙනවනෙ මචන්, කිසි දවසක දේශපාලනේ නොකරපු මනුස්සයෙක්ටනෙ පරදුනේ, මහ ලොකු දේශපාලන ඔස්තාර්ල ටික, වහ කන්ඩ හිතිල ඇති.. :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: අනිව යන්ඩම වෙනවනෙ මචන්, කිසි දවසක දේශපාලනේ නොකරපු මනුස්සයෙක්ටනෙ පරදුනේ, මහ ලොකු දේශපාලන ඔස්තාර්ල ටික, වහ කන්ඩ හිතිල ඇති.. :lol::lol::lol:

    බල තණ්හාව අතහරින්න තියන අකැමැත්ත ඊර්ෂ්‍යාව ඉහට ගැහුවම මිනිස්සුන්ට තමන් කරනදේ මොනවද කියලත් තේරෙන්නෙ නෑ.... 94 වල මතකද එයාව ගෙනාව හැටි පේමදාසට බයේ රට පැනල හිටියෙ, මහින්දල අමරසිරි දොඩන්ගොඩල සූරිය කන්ද නැගලා ඒකාලෙ..... මිනිස්සු මෙයාව ගෙනාවෙ රැජිනක් වගේ...
    දිනලා ඉස්සෙල්ලාම සිටි එෆ් එම් එකේ ගියේ "රැජිණ මමයි" සිංදුව.

    ඒ මිනිස්සුන්ටම එපා වුනා අන්තිමට, අර සුරැකීමෙ සංවිධානයේ මීඩියාවල කෑගහපු අයත් එක්කගෙන යනවද දන්නෙ නෑ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පස්ස නායක - රනිල්
    විපස්ස නායක - සජිත් කියලා කතාවක් යනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බල තණ්හාව අතහරින්න තියන අකැමැත්ත ඊර්ෂ්‍යාව ඉහට ගැහුවම මිනිස්සුන්ට තමන් කරනදේ මොනවද කියලත් තේරෙන්නෙ නෑ.... 94 වල මතකද එයාව ගෙනාව හැටි පේමදාසට බයේ රට පැනල හිටියෙ, මහින්දල අමරසිරි දොඩන්ගොඩල සූරිය කන්ද නැගලා ඒකාලෙ..... මිනිස්සු මෙයාව ගෙනාවෙ රැජිනක් වගේ...
    දිනලා ඉස්සෙල්ලාම සිටි එෆ් එම් එකේ ගියේ "රැජිණ මමයි" සිංදුව.

    ඒ මිනිස්සුන්ටම එපා වුනා අන්තිමට, අර සුරැකීමෙ සංවිධානයේ මීඩියාවල කෑගහපු අයත් එක්කගෙන යනවද දන්නෙ නෑ...

    :yes::yes:
     
    Similar threads