හෘදයාබාධ , කොලෙස්ටරෝල් වලට අත්දුටු බෙහෙත&#3482

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    හෘදයාබාධ , කොලෙස්ටරෝල් වලට අත්දුටු බෙහෙත&#3482

    RtVM8Wx.jpg

    මගේ පියා මීට වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙකි..
    ඉන් අනතුරුව ඔහුව ඉක්මන් බයිපාස් සැත්කමකට යොමු කරවීම වෛද්‍ය නිර්දේෂය විය.සහෝදරයන් දෙදෙනාම තාත්තාව එවැනි සැත්කමකට භාජනය කිරීමට අකමැතිවූ හෙයින් මේ සදහා ප්‍රතිකාර ලබාගන්න ගමන් වෙනත් විකල්පයක් සෙව්වෙමි. සිංහල බෙහෙත් කෙම්ක්‍රම වැනි දේත් සොයා බැලුවද හිත සැනසෙනා එක් තැනක්වත් නොවීය.
    ඒ කාලයේදී අයියාගේ මිතුරෙකු සාමාන්‍ය බෙහෙත් වට්ටෝරුවක් ගැන අයියාට පවසා තිබුනි.ඔහුගේ මවට එය පාවිච්චි කිරීමෙන් පසුව හිර වී තිබූ නාලිකා නැවත පිරිසිදු වී තිබූ බව කියා තිබුනි. ලොකු ව්ශ්වාසයක් නොමැති උනත් අපි ඒ බෙහෙත ගෙදර හදන්න තීරණය කලා.. අනෙක් බෙහෙත් නිර්දේශිත ආකාරයටම ලබා ගන්නා ගමන් එම බෙහෙත තාත්තා වසරක් පමණ එක දිගට නොකඩවා පාවිච්චි කලා.. ඒ අතරතුර කාලයේදී තාත්තා එකෝ පරීක්ෂණයන්ට භාජනය කල අතර
    එහිදී හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවී තිබූ බ්ලොක් මගහැරී ඇතිබව පරික්ෂන වලදී පැවසූවා.. බයිපාස් සැත්කමක් නොකර ඔහු අද සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවමින් ඉන්නවා..
    කොලෙස්ටරෝල් තියෙන අයටත් මේක පාවිච්චි කරන්න පුලුවන්... මෙමෙ බෙහෙතේ හිමිකරු කවුරුද නොදන්නා නමුදු එම බෙහෙත නිසා තාත්ත සුවවූ බව දන්නා නිසා අවශ්‍ය නම් තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට මා එය සැකසූ මොහොතේ ජායාරූපද සමග මෙසේ එය පල කරමි..!

    අවශ්‍ය ද්‍රව්‍ය
    ඉගුරු , සුදු ලූනු, ඇපල් සයිඩර් විනාකිරි, ලෙමන් දෙහි(මෙය පෝච්චි දෙහි නොවන අතර ලෙමන් පෆ් බිස්කට් කොලයේ ඇති රවුම් ලෙමන් ගෙඩිය බව සලකන්න), මී පැනි

    මුලින්ම සුදුලූණු, ඉගුරු හොදින් පොතු අයින් කරලා හෝදලා හොදටම වතුර බේරෙන්න තියලා පොඩි කෑලි කපාගන්න.
    ඊට පස්සෙ තෙත බේරුනු සුදුලූනු ඉගුරු බ්ලෙන්ඩරයකට දාලා හොදට කොටා ගන්න..
    සුදු ලූනු යුෂ 250ml, ඉගුරු යුෂ 250ml , මිරිකා ගත්තු ලෙමන් දෙහි යුෂ 250ml, ඇපල් සයිඩර් විනාකිරි 250ml
    මේ කිසිම දේකට වතුර බිංදුවක්වත් එකතු කරන්න එපා,ඒක වැදගත්..

    දැන් ඔය වර්ග 4ම නොන්ස්ටික් වගේ භාජනේකට දාලා පැය බාගයක් විතර ගොඩක් මද ගින්දරේ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිද ගන්න..

    ඒ ප්‍රමානෙට හින්දවා ගත්තට පස්සෙ ලිපෙන් බාලා හොදටම නිමෙන්න තියලා ඒකට පිරිසිදු මී පැණි 750mlක් කලවම් කරලා වීදුරු බෝතලයකට දාලා ශීතකරණයේ තියලා හැමදාම උදේට බෝතලය හොදින් සොලවලා නොකඩවා හිස්බඩව ඒකෙන් මේස හැන්දක ප්‍රමාණයක් බොන්න ඕනේ.. ඒ බීලා පැය කාලකට විතර පස්සෙ සාමාන්‍ය විදියට දවසේ වැඩ කෑම බීම ගන්න..
    තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණ වෙනස් කරල ඕක හදාගන්න පුලුවන් සැරින් සැරේට.ඒත් නොකඩවා දිනපතා අපේ තාත්ත ඕක පාවිච්චි කලා..
    අවශ්‍ය කෙනෙක්ට මේ බෙහෙත ගැන කියන්න..!
    (උපුටාගැනීමකි )
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඕක හරි යන්නෙ නෑ. මම ඕක බිව්වා ඒ උනාට මගෙ කොලොස්ටරෝල් අඩු උනේ නෑ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Meka try karapu aya innawa nam hoda naraka kiyanna balanna

    ෆේස්බුක් එකෙන් මාත් දැක්කෙ, හුඟක් අය ට්‍රයිකරල හොඳයි කියල තිබ්බ, ලක්ෂ ගාණක් ෂෙයා වෙච්ච පෝස්ට් එකක්..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    kasada bandapan ikamanata cholesterol adu kara ganna one nam.:lol::yes::lol::yes:

    හරියන්නෙ නෑ බං. මම ස්විමින් කලා අම්බානෙට ඒත් අඩුවක් නෑ. Sports කරද්දිනම් HDL වැඩි වෙනවා. මගෙ family history තියෙනවා. බෙහෙත් බිබී regular blood test කර කර බලනවා බං drug free intervals එක්ක.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    උපුටා ගැනීමක් නිසා, පුළුවන් නම් original පොස්ට් එකේ අහල බලන්න, ඔය බෙහෙත් ගන්න කලින් සහ පසුව angiogram reports දන්නා කියල. මොකද කිව්වට විතරක් මදි නේ එහෙම අඩු වුන බව පිළිගන්න. ඇත්තටම එහෙම වෙනවා නම් හොදයි. එත් එහෙම වෙන්නේ නැත්නම්, මිනිස්සු ගන්න ඕන නියමිත ප්‍රතිකාරය නොලැබීමෙන් මිය යන්න වුනත් පුළුවන්.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හරියන්නෙ නෑ බං. මම ස්විමින් කලා අම්බානෙට ඒත් අඩුවක් නෑ. Sports කරද්දිනම් HDL වැඩි වෙනවා. මගෙ family history තියෙනවා. බෙහෙත් බිබී regular blood test කර කර බලනවා බං drug free intervals එක්ක.


    Same here.... Habai statin (crestor / aivan) wage drugs use kare na,..ape family histroy nam chaw ... ammata 298 total cholesterol ... mata 266i... kohoma hari herbals use karala shape eke innawa HDL wadi karagena....




    cholsterol adu karanawa ta wada mage target artirles wala fat baden nathuwa thiyaganna eka...




    Sanstha medaharani beela balapan...mama dan bonne eka ..habai kettu wenawa.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Same here.... Habai statin (crestor / aivan) wage drugs use kare na,..ape family histroy nam chaw ... ammata 298 total cholesterol ... mata 266i... kohoma hari herbals use karala shape eke innawa HDL wadi karagena....




    cholsterol adu karanawa ta wada mage target artirles wala fat baden nathuwa thiyaganna eka...




    Sanstha medaharani beela balapan...mama dan bonne eka ..habai kettu wenawa.

    යකෝ මගෙ තව කෙට්ටු වෙන්න දෙයක් නෑ. 365 x 24 hrs පට්ට ස්ට්‍රෙස් එකේ බං ඉන්නෙ. ඉතින් කොලොස්ට්‍රෝල් වැඩියක් මිස අඩුවක් නෑ