Dakune Godayo dan mage rep kapai

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඕවා ප්‍රාදේශීය ජන ව්‍යාවහාරනේ..ඒ ඒ ප්‍රදේශ වලට අනන්‍ය ඔය වගේ දේවල් ඕනෙෑ තරම් මේ රටේ තියෙනවා. සමහර ඒවා ඇහුවාම හිනා යනවා තමා. නමුත් ‍මේවා මෙතන ඇරගන්න තරම් ප්‍රශ්ණද බං..??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,429
    22,069
    113
    Gotland
    dakune karak gahala thinawa wathu motei witharai ahala thinne anithwa boru wenna athi may be dakune sub-culture ekak athi ohoma. colombo th thinawane ehema
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,242
    12,477
    113
    Piliyandala
    Colombo api. But dakune unta respect eka denna ona rata goda dammata.

    උබ දන්න වෙන අලුත් ක්‍රම නැද්ද අපිට බෙදෙන්න තව?
    උතුර දකුණ පලාත් අනුව බෙදුනා.
    ජාතිය අනුව බෙදුනා.
    කුලය අනුව.
    කළු සුදු හොඳයි.
    English පුළුවන් සහ English බැරි.
    What else?


    Kiyala wedak na, sama harak eunta balan inna be ekathu wechcha gaman,ekai eka eka concept genalla bedala danna hadanne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    වතු මොටෙයිය කියන්නෙ නැහැ බන් වතු මොයිය එහෙම නැත්නම් කෙසෙල් මොයිය කියලා නම් අහලා තියනවා
    හින්නෝ කියන්නෙ අර තෙල් කූඹි කියලා කියන කෑවම හෙනට රිදෙන පොඩි කූඹින්ට ලොකු එවුන්ට කූඹි කියලාම තමයි කියන්නෙ
    සීන් පොල්කොහු කියලා නම් කියනවා

    අනෙක් ඒව නං බොරු
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,358
    2,927
    113
    මාතර
    මේක දාපු එකානම් ගොන් ආතල් එකක් දෙන්න හැදුවේ.
    ඒත් මේ වෙලාවෙ නම් කොල්ලෝ ලොවෙත් බෙදෙන්නෙ නෑ මේ වගේ ගොන් පාට් වලට.

    ඒක නෙවෙයි, මට සිරාවට දැනගන්න ඕන කොහොමද අනිත් උන් සීනි පොල්කොහු වලට කියන්නෙ කියල. මන් තාම කියන්නෙ එහෙමයි යකෝ. :lol::lol::lol: ජෝක් නෙවෙයි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මේක දාපු එකානම් ගොන් ආතල් එකක් දෙන්න හැදුවේ.
    ඒත් මේ වෙලාවෙ නම් කොල්ලෝ ලොවෙත් බෙදෙන්නෙ නෑ මේ වගේ ගොන් පාට් වලට.

    ඒක නෙවෙයි, මට සිරාවට දැනගන්න ඕන කොහොමද අනිත් උන් සීනි පොල්කොහු වලට කියන්නෙ කියල. මන් තාම කියන්නෙ එහෙමයි යකෝ. :lol::lol::lol: ජෝක් නෙවෙයි.

    බොම්බයි මොටයි වලට නේ කියන්නේ?
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,358
    2,927
    113
    මාතර
    බොම්බයි මොටයි වලට නේ කියන්නේ?

    සිරාද? අඩෝ මම බොම්බයි මොටයි කියන්නෙ අර පුළුන් වගේ ලොකුවට තියෙන එකට බන්.