But dakune unta respect eka denna ona rata goda dammata.

Colombo api. But dakune unta respect eka denna ona rata goda dammata.
උබ දන්න වෙන අලුත් ක්‍රම නැද්ද අපිට බෙදෙන්න තව?
උතුර දකුණ පලාත් අනුව බෙදුනා.
ජාතිය අනුව බෙදුනා.
කුලය අනුව.
කළු සුදු හොඳයි.
English පුළුවන් සහ English බැරි.
What else?
Palayan huth yanna dakuna netham Ratath iwarai ada,
Anyway i'm kandyan




මේක දාපු එකානම් ගොන් ආතල් එකක් දෙන්න හැදුවේ.
ඒත් මේ වෙලාවෙ නම් කොල්ලෝ ලොවෙත් බෙදෙන්නෙ නෑ මේ වගේ ගොන් පාට් වලට.
ඒක නෙවෙයි, මට සිරාවට දැනගන්න ඕන කොහොමද අනිත් උන් සීනි පොල්කොහු වලට කියන්නෙ කියල. මන් තාම කියන්නෙ එහෙමයි යකෝ.ජෝක් නෙවෙයි.
බොම්බයි මොටයි වලට නේ කියන්නේ?
Palayan huth yanna dakuna netham Ratath iwarai ada,
Anyway i'm kandyan




සිරාද? අඩෝ මම බොම්බයි මොටයි කියන්නෙ අර පුළුන් වගේ ලොකුවට තියෙන එකට බන්.

මූ හැදුවෙ බෙදල මරාගන්නව බලන්න
කිරියෙ ගොඩක් ඉන්නෙ රටට ආගමට ආදරෙ එලකිරි කොල්ලො ටිකක්
