0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    මේ දවස් වල සීතලේ නාන්න කම්මලී.. අපේ මස්සිනා මේ අටමගල ගෙනල්ල මාස ගානක් වෙනව.. අද එලියට අරගෙන සෙට් කරල බැලුව

    :yes: youtube video 20ක් විතර බලල.. හිත හදාගෙන සෙටි කලා.. වරදක් නෑ.. හොදට රත් වෙනව.. safety ගැන තමයි අවුල තියෙන්නෙ.. ගොඩක් youtube video වල අවුලක් නෑ කියල තියෙනව හරියට ground වයර් එක දැාල ගත්තම.. :eek:

    images

    maxresdefault.jpg

    මේක පාවිච්චි කරන එවුන් ඉන්නවද..

    electronic ගැන දන්න එකෙක් කියපන්කො මේක කොහොමද වැඩ කරන්නෙ කියල.. මං ගලවල බැලුව :yes: යකෝ රත් වෙන කම්බි කෙලින්ම වතුරට ගෑවෙනව නේ.. :lol::lol:

    https://www.youtube.com/watch?v=DnzdE4y_Zag

    https://www.youtube.com/watch?v=FuQ_AAkkgIg&t=688s
     
    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    හම්මෝ බය නැද්ද බන් :baffled:

    Na yako set kala රත් වෙනව සුපිරියට උඩ තියෙන වීඩියෝ 2 බලපන්කො.. බයෙන් තමයි ගැහුවෙ. වයර් දෙක ටිකක් රත් වුනා ඒක නිසා ගලවල දැම්ම.. හෙට හොඳ වයර් දාල හදල video එකක් දාන්නම්..:yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Na yako set kala රත් වෙනව සුපිරියට උඩ තියෙන වීඩියෝ 2 බලපන්කො.. බයෙන් තමයි ගැහුවෙ. වයර් දෙක ටිකක් රත් වුනා ඒක නිසා ගලවල දැම්ම.. හෙට හොඳ වයර් දාල හදල video එකක් දාන්නම්..:yes:

    Oya wire wala gauge eka balapanko :lol: Marennada bn hadanne :dull:
     
    Mar 28, 2019
    26
    6
    0
    පිස්සුද හුත්තෝ ඕක තනි මල ගෙයක් යකෝ. කිසිම safety එකක් නැ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Na yako set kala රත් වෙනව සුපිරියට උඩ තියෙන වීඩියෝ 2 බලපන්කො.. බයෙන් තමයි ගැහුවෙ. වයර් දෙක ටිකක් රත් වුනා ඒක නිසා ගලවල දැම්ම.. හෙට හොඳ වයර් දාල හදල video එකක් දාන්නම්..:yes:

    naana gaman video ekak dapan.... saneepada balanna:yes:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ape gedaranam okak use kala tikadawasak yaddi coil eka malakada kanawa ita passe kadenawa safetynam loku aulak na wathura pitin heat eka adjust karaddi current wadinawa thawa usa ayata oluwai shower head ekai athara paratharaya 2-3 inches nam current wadinawa okata kiyanne suicide shower kiyala 3000~5000 LKR wenawa 15amp wire ekath rath wenawa