Dont buy this from Miniso

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    oya magula melo rahak nathi shop ekak.... gu 70i items ee unata prices nam ahasa usata
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Miniso කියන්නෙ චීනෙ lowest ම quality බඩු තියෙන තැනක්..අපේ උනුත් පැනගෙන යනව අැති quality රට බඩු ගන්න..:lol:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මාතරත් Miniso එකක් දැම්මා පස්සේ බිස්නස් නැතිනිසා වැහුවා
     
    Last edited:

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    මාතරත් Miniso එකක් දැම්මා පස්සේ බිස්නස් නැතිනිසා වැහුවා

    Keppa ගහන්න එපා bang,මාතරta මොන miniso dha.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Miniso කියන්නෙ චීනෙ lowest ම quality බඩු තියෙන තැනක්..අපේ උනුත් පැනගෙන යනව අැති quality රට බඩු ගන්න..:lol:

    සොණ්නලුන්ගෙ නොදැනූවත්කම :lol:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Chinese low quality badu, unge branding eka gahala thiyenne. Pettah payment eke thiyena itemsuth thiyenawa unge tag eka daala
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,325
    113
    Kotahena
    Camera එකට ඇඟිල්ල point කරලා කියපන් මිනිසාේ, මිනිසාේ නම් ගන්න එපා හරිද මිනිහාෙ කියලා