Dont buy this from Miniso

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Keppa ගහන්න එපා bang,මාතරta මොන miniso dha.

    මට බොරු කියන්න පුකේ අමාරුවක් නෑ පකෝ , එළකිරියේ ඉන්න මාතර එකෙක්ගෙන් අහපං කිංග්ස් වත්තට හැරෙන තැන සිංගර් එක ළඟ miniso එකක් දාලා මාස කිහිපයකින් වැහුවේ නැද්ද කියලා

    මේ තියෙන්නේ miniso ලගේ FB page එකේ මාතර branch එක ගැන කියලා තියෙන පොස්ට් එකක්

    https://www.facebook.com/MINISOLANK...-miniso-store-colombominisol/916133285228290/

    3FlHXoi.jpg
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Miniso කියන්නෙ චීනෙ lowest ම quality බඩු තියෙන තැනක්..අපේ උනුත් පැනගෙන යනව අැති quality රට බඩු ගන්න..:lol:

    යකෝ..... බොරු දාන්න එපා යකෝ ....... චීනේ නම් මිනිසෝ කියන්නේ පට්ට බඩු තියන තැනක් උබ ගිහින් නැත්නම් බොරු දාන්න එපා.. මිනිසෝ මෙහෙ දැම්මේ කවුද කියලානම් මම දන්නේ නෑ නමුත් චයිනා වලනම් හොදම බඩු තමයි මිනිසෝ වල තියෙන්නේ මම මිනිසෝ වලින් ගත්ත බඩු අදටත් හොදට තියෙනවා හැබැයි ලංකාවේ මිනිසෝ නෙමෙයි ගත්තේ
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    මට බොරු කියන්න පුකේ අමාරුවක් නෑ පකෝ , එළකිරියේ ඉන්න මාතර එකෙක්ගෙන් අහපං කිංග්ස් වත්තට හැරෙන තැන සිංගර් එක ළඟ miniso එකක් දාලා මාස කිහිපයකින් වැහුවේ නැද්ද කියලා

    මේ තියෙන්නේ miniso ලගේ FB page එකේ මාතර branch එක ගැන කියලා තියෙන පොස්ට් එකක්

    https://www.facebook.com/MINISOLANK...-miniso-store-colombominisol/916133285228290/

    3FlHXoi.jpg

    Ade sory machan .මම නිකමට එහෙම කිව්වේ .That was totally my bad.mamaay reply එක ඉල්ලා as කරගන්නව
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    නිකමට? කිසිම හේතුවක් නැතුව?

    Coz colombo වලින් පිට දානවා nam ,negombo ,kandy ,galle vage town thiyanakota ei මාතර දැම්මේ කියලා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මට පේන්නෙ චීනෙන් ලංකාවට ඵවන්නෙ low quality බඩු තවත් බාල කරලා..:lol: