සමූහ දූෂකයන්ට වෙඩි

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Indiyawe policiyath lankawen igena gena wage. habai wade karapu un ididdi wena 4 denekta shot eka dunnada danne na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අපොයි ඒ අසරන ඝාතකයන්ගෙ "මානව හිමිකම්" කැඩිල- මීට ගූ ඇන් පී කාරයෙක්..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    ඉන්දියාවෙ උන් අමු වල් බං.මේ බලපං මේ ඉන්දුනීසියන් කෙල්ල අඬන හැටි.මේ කෙල්ල ඉන්දියාවෙ ට්‍රැවල් වීඩියෝ ඵකක් කරන්න ගිහින්.ඉන්දියන් උන් මේකිගෙ ගැට දෙක මිරිකලා..බිමත් පෙරළගන්න ගිහිල්ල.:(.ලංකාවෙ උන් හොඳයි බලන් යනකොට....

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේව වලට මොනා හරි කිව්වොත් රැඩිකල් පොන්නය කියල අහගන්න වෙන නිසා දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේව වලට මොනා හරි කිව්වොත් රැඩිකල් පොන්නය කියල අහගන්න වෙන නිසා දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ ...

    කියන්න තියෙනදේ කියල දාපන්.

    පොලිසියට නඩුඅහල තීන්දුවත් දෙන්න අවස්ථාව දෙනව නම් උසාවි වහලදාන්න පුලුවන්. පොලිසිය ලඟම ආදාහනාගාරයකුත් හැදුවනම් තව පහසුයි. හැමදාම හවස 4ට එදා දවසෙ විත්තිකාරයො සෙට් එකට වෙඩිතියල දානව.

    මම නම් කැමතියි ඔය සිස්ටම් එකට. වාහනවැරදි වගේ ඒවට පාරෙදිම වෙඩි තිබ්බනම් ඒවත් ඉවරයි:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Radical ponnaya

    ආණ්ඩුව කැලේ නිතිය ක්‍රියාත්මක කරන එකට රටේ මිනිස්සුම උල්පන්දම් දෙන එක නම් ගොඩක් අවුල් :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොල්ලෙක්ව රේප් කරොත් ගෑනු සෙට් එකක් එහෙම..ආයුධ පෙන්නන්න එක්කන් යයිද බන්:lol:

    ඔව් ඔව්.. එතකොට පොලු පෙන්නන්න එක්කන් යන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොල්ලෙක්ව රේප් කරොත් ගෑනු සෙට් එකක් එහෙම..ආයුධ පෙන්නන්න එක්කන් යයිද බන්:lol:

    ගෑනුන්ට කියල වෙනසක් නෑලු. සිද්ධිය recreate කරන්න පොලිස්කාරයව දූශනය කරන්න එක්ක යනවලු
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අවමංගල එහේ හිටියා නම් පොලිසිය විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරලා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුව කැලේ නිතිය ක්‍රියාත්මක කරන එකට රටේ මිනිස්සුම උල්පන්දම් දෙන එක නම් ගොඩක් අවුල් :dull:

    මිනිස්සු මනස උසස් කිව්වට සත්තුන්ටත් වඩා පහලයි. විනෝදයට ලේ දකින්න කැමති එකම සතා මනුස්සය වෙන්න ඕනෙ.

    මුලින්ම මේ ගෑනිව රේප් කරල මරපු හැටි තලු මරමර කියෙව්ව. තමන්ට ඒ චාන්ස් එක ලැබුනම හුකන හැටි හීන දකිනව.

    ඊට පස්සෙ මේ මිනිස්සු 4 දෙනාට ගහල වධ දෙන හැටි හීන දකිනව. තමන්ට චාන්ස් එකක් දුන්නොත් මේ මිනිස්සුන්ව කපල කොටල දාන හැටි හිතෙන් දකිනව.

    පුදුම ලෝකයක් මේක:dull: