Grammarly Premium Account *Free

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    හාල්පාරුවෙක් PW change karala ban

    :sorry::sorry: ඒකනෙ කියන්නෙ මචන්.. වැඩ නෑ.. කොච්චර කිවුවත් පොන්නයො අහන්නෙ නෑ නෙ password වෙනස් කරන්න try කරන්න එපා කියල :dull: අවශ්‍ය වැඩේ විතරක් කරගන්නෙ ණැතුව පුක දෙනවනෙ ඉතින් :angry:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඕව ගෙඩි පිටින් share කරන්න හොද නෑ...ඕනේ අයට විතරක් PM කරා නම් හරි. නැත්තන් මේක බලන හැම බුරුවම අරන්, නිකන් අතල් ගන්නවා....දැන් කාටවත් නෑ නේ..:angry::angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙකේ හිටියා පිම්පියෙක් ප්‍රිමියම් විකුනන..මේක නිකන් තියෙනවා කිව්වම ඌ මටත් ගේම ඇද්දා...

    ඕකා තමයි මේ පාස්වඩ් එක වෙනස් කරන්න ඇත්තේ..