නිසාන් Dayz එකේ අවුලක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,242
    10,504
    113
    නිසාන් Dayz එකේ අවුලක්

    තියෙනවා ද බන්..වාහන බරට විකුනන්න දාලා තියෙනවා ඉක්මන් එකේ..වැඩේ කියන්නෙ ඔක්කොම ලෝ මයිලේජ්🤔🤔🤔 ෆේල් වහනය්ක්ද?? ඔප්ශන් අතින් නම් සුපිරි හැබැයි ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    තියෙනවා ද බන්..වාහන බරට විකුනන්න දාලා තියෙනවා ඉක්මන් එකේ..වැඩේ කියන්නෙ ඔක්කොම ලෝ මයිලේජ්🤔🤔🤔 ෆේල් වහනය්ක්ද?? ඔප්ශන් අතින් නම් සුපිරි හැබැයි ..

    යකඩ බරටද ප්ලාස්ටික ගොඩක් තීන නිසා සැහෙන්න අඩුවට ගන්නේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,207
    13,089
    113
    33
    ෆින්ලන්ඩ්
    Spare parts nehe. Insurance ganun.

    2019 /2020 aluth model aekuk gahala aethkota tawath case lu spare parts seen aeka.

    Aduma gane door wissers / carpet / sheet covers wage aewth hoya ganna tikuk amarui kiyanawa. Days models wala grades anuwa aewageth size wenas kiyanawa.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,242
    10,504
    113
    Spare parts nehe. Insurance ganun.

    2019 /2020 aluth model aekuk gahala aethkota tawath case lu spare parts seen aeka.

    Aduma gane door wissers / carpet / sheet covers wage aewth hoya ganna tikuk amarui kiyanawa. Days models wala grades anuwa aewageth size wenas kiyanawa.

    affa anatai neda bn...:dull:.. uba recomend krna budget wahna deka tunak kiypnko ..oya range eke tyena..indian unt awulak na:yes: