කොට්ටාව

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කොට්ටාව ඉදලා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට යන්නෙ කොහොමද?
    ඒකෙන් අච්චු ගහන පොත් දෙක තුනක් ගන්න ඕන වෙලා තියෙනවා
     

    Koombiyo

    Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    kottawa town eka madata wela athe gahapan. itapasse ubawa angoda aran yanna wahane ei eke nagala palayan Maligakanda hariyan wahane yaddi panapan wahanen :yes:
     
    • Like
    Reactions: asylum

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහරගම ගුරු විදුහලේත් තියෙනවා. ඉසුරුපායේත් තියෙනවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහරගම ගුරු විදුහලේත් තියෙනවා. ඉසුරුපායේත් තියෙනවා


    පාසල් පෙලපොත් එහෙමත් ගන්න තියනවද මහරගම ගුරු විදුහලේ...?
    හොයල කියපන් මචන් සතිඅන්තෙත් ගන්න පුළුවන්ද කියලා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පාසල් පෙලපොත් එහෙමත් ගන්න තියනවද මහරගම ගුරු විදුහලේ...?
    හොයල කියපන් මචන් සතිඅන්තෙත් ගන්න පුළුවන්ද කියලා...


    සති අන්තනම් මට මතක විදියට වහලා.
    පෙළපොත්, සිලබස් ගුරු අත් පොත් හෙම තියෙනවා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ZeeCXCS.jpg


    මේ තියෙන්නේ පෙළපොත් ගන්න පුළුවන් තැන්
     
    Last edited:
    • Like
    Reactions: Lejayange