[FONT="]පන්නිපිටිය තරුණ ප්‍රජාව සමග Please Help පදනම එක්කව නගර අලංකරණය කිරීම උදෙසා පන්නිපිටිය ගුවන් පාලම, දුම්රියපොළ අවට සහ ඒ ආශ්රිත ප්‍රදේශයේ වර්ණවත් සිතුවම් වලින් අලංකාර කිරීමටත්, පාලම යට ප්‍රදේශයේ අලංකාර විවේකී උද්‍යානයක් නිර්මාණය කිරීමටත් අප අදහස් කරගෙන සිටිමු. එසේම ඒ අවට පරිසරය මහරගම නගරසභාවේ සහයෝගිතාවය ඇතිව ප්‍රදේශය පිරිසිදුකොට වටිනා පැල වර්ග රෝපනයටත් අදහස්කරගෙන සිටිමු. මේ කර්තව්‍ය සදහා අප ඔබගේ / ආයතනයේ / සංගමයේ පුර්ණ සහයෝගය ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
[/FONT]
[FONT="]
[/FONT]


