Pannipitiya lets give a new look

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    [FONT=&quot]පන්නිපිටිය තරුණ ප්‍රජාව සමග Please Help පදනම එක්කව නගර අලංකරණය කිරීම උදෙසා පන්නිපිටිය ගුවන් පාලම, දුම්රියපොළ අවට සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ වර්ණවත් සිතුවම් වලින් අලංකාර කිරීමටත්, පාලම යට ප්‍රදේශයේ අලංකාර විවේකී උද්‍යානයක් නිර්මාණය කිරීමටත් අප අදහස් කරගෙන සිටිමු. එසේම ඒ අවට පරිසරය මහරගම නගරසභාවේ සහයෝගිතාවය ඇතිව ප්‍රදේශය පිරිසිදුකොට වටිනා පැල වර්ග රෝපනයටත් අදහස්කරගෙන සිටිමු. මේ කර්තව්‍ය සදහා අප ඔබගේ / ආයතනයේ / සංගමයේ පුර්ණ සහයෝගය ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    79592841_153343232686612_2040304796417654784_o.jpg


    78252519_154087335945535_7571338374259146752_o.jpg



    79697975_153749795979289_8553131107434889216_o.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මහරගමට වඩා පිළිවෙලයි හැබැයි පන්නිපිටිය,කොට්ටාව පැත්ත.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    වැඩේ කරල අපිටත් බලන්න පොටෝ ටිකක් දාපං