වර්ගවාදෙ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඇමරිකාවෙ වර්ගවාදෙ අවුලවන්ඩ විදියක් නැද්ද?
    එහෙ මහ ජාතිය කියල එකක් නැද්ද?

    මුං අනිත් රටවල්වලට කෙලෝන එකේ උන්ටත් කෙලෙව්වොත් මොකද :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කළු සුදු බේදය තියෙනවා..

    අනික පහුගිය කාලේ දැක්කේ..ට්‍රම්ප් ලොක්කා උනාට පස්සේ රට බෙදුන හැටි.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කළු සුදු බේදය තියෙනවා..

    අනික පහුගිය කාලේ දැක්කේ..ට්‍රම්ප් ලොක්කා උනාට පස්සේ රට බෙදුන හැටි.

    පව් ත්‍රෙඩ් ඵක දාපු ජෙප්පා..:rofl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ට්‍රම්ප් තාප්පෙ ගැහුවනේ දැන් අමාරුයි ඒක කරන්න..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇමරිකාවෙ වර්ගවාදෙ අවුලවන්ඩ විදියක් නැද්ද?
    එහෙ මහ ජාතිය කියල එකක් නැද්ද?

    මුං අනිත් රටවල්වලට කෙලෝන එකේ උන්ටත් කෙලෙව්වොත් මොකද :D

    කල්ලො කීයක් පොලීසියෙන් වෙඩි කනවද. 9gag Reddit ගිහින් බලපන් ඒ රටවල බේ බලාගන්න පුළුවන්
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කල්ලො කීයක් පොලීසියෙන් වෙඩි කනවද. 9gag Reddit ගිහින් බලපන් ඒ රටවල බේ බලාගන්න පුළුවන්

    කලු සුදු බේදෙ විතරද?
    වෙන ආගම් ජාති බේද නැද්ද බං :confused:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කලු සුදු බේදෙ විතරද?
    වෙන ආගම් ජාති බේද නැද්ද බං :confused:

    ශාරුක් ඛාන්ගෙ ෆිල්ම් ඵකක් තිබ්බ හොයාගෙන බලපං.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වර්ගවාදෙ ඇවිලෙව්වහම මැරෙන්නෙ ජොබ් තුන හතරක් කරගෙන යංතං එදා වේල හොයාගෙන කන අහිංසක මිනිස්සු. වෙන රටවල් වලට කෙලින්නෙ වර්ගවාදෙ ඇවිලුනත් කිසි අවුලක් නැති උන්. ඔහොම දේවල්හිතන්නවත් එපා :no:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කලු සුදු බේදෙ විතරද?
    වෙන ආගම් ජාති බේද නැද්ද බං :confused:

    පක්ෂ බේද තියනව. ජාති දෙකයිනෙ කොහොමත් ඉන්නෙ. කළු සුදු. ආගම් බේධ තියනව මුස්ලිම් එක්ක.