ඇමරිකාවෙ වර්ගවාදෙ අවුලවන්ඩ විදියක් නැද්ද?
එහෙ මහ ජාතිය කියල එකක් නැද්ද?
මුං අනිත් රටවල්වලට කෙලෝන එකේ උන්ටත් කෙලෙව්වොත් මොකද
එහෙ මහ ජාතිය කියල එකක් නැද්ද?
මුං අනිත් රටවල්වලට කෙලෝන එකේ උන්ටත් කෙලෙව්වොත් මොකද


කළු සුදු බේදය තියෙනවා..
අනික පහුගිය කාලේ දැක්කේ..ට්රම්ප් ලොක්කා උනාට පස්සේ රට බෙදුන හැටි.

ඇමරිකාවෙ වර්ගවාදෙ අවුලවන්ඩ විදියක් නැද්ද?
එහෙ මහ ජාතිය කියල එකක් නැද්ද?
මුං අනිත් රටවල්වලට කෙලෝන එකේ උන්ටත් කෙලෙව්වොත් මොකද![]()
කල්ලො කීයක් පොලීසියෙන් වෙඩි කනවද. 9gag Reddit ගිහින් බලපන් ඒ රටවල බේ බලාගන්න පුළුවන්

කලු සුදු බේදෙ විතරද?
වෙන ආගම් ජාති බේද නැද්ද බං![]()
ශාරුක් ඛාන්ගෙ ෆිල්ම් ඵකක් තිබ්බ හොයාගෙන බලපං.
කලු සුදු බේදෙ විතරද?
වෙන ආගම් ජාති බේද නැද්ද බං![]()