මේ ගාණ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වම් පැත්තට 36න් වැඩි කරල දකුණු පැත්ත තුනෙන් බෙදල දාගෙන හදන්ඩ බැරිද?

    Capture.JPG

    වම් පැත්ත කිව්වෙ ∫ ලකුණෙන් වම් පැත්තට 36ක් දාල ඒක හිලව් වෙන්ඩ දකුණු පැත්තෙ හරයට 3 දාල
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    12 එලියට ගන්න. අනිත් ටික නම් වෙනස් කරන්න බැහැ.ඉතුරු ටික අවකලනය කරන්න. ඕකට සම්මත ක්‍රමයක් තියනවා. නැත්නම් ප්‍රසාරණය කරලා අවකලනය කරන්න. කොටස් වශයෙන්.
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    12 එලියට ගන්න. අනිත් ටික නම් වෙනස් කරන්න බැහැ.ඉතුරු ටික අවකලනය කරන්න. ඕකට සම්මත ක්‍රමයක් තියනවා. නැත්නම් ප්‍රසාරණය කරලා අවකලනය කරන්න. කොටස් වශයෙන්.

    :)
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    12 කොක්ක (3x+1)^3 dx
    12 කොක්ක (3(x+1/3))^3 dx
    12 කොක්ක 27 (x+1/3)^3 dx
    12x27 කොක්ක (x+1/3)^3 dx

    උත්තරේට එනකං හදපංකො

    27ක් ආවෙ කොහෙන්ද
    :angry:
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඕක ලේසියන්ම හදන්ඩ පුලුවන්

    කොක්ක 4(3X+1)^3.3dx කියල අරං

    මට ඕන අර විදියට, හරයට 3 දාල
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උත්තරේට එනකං හදපංකො

    27ක් ආවෙ කොහෙන්ද
    :angry:

    3^3 = 27යි
    උත්තරේ ඔහොම හදං යන්න එපා බං y = 3x+1 කියල ගනිං
    එතකොට dy/dx = 3 => dx = dy/3
    12 කොක්ක (3x+1)^3 dx
    = 12 කොක්ක (y)^3 dy/3
    = 12/3 කොක්ක y^3 dy
    = 12/3 කොක්ක (y^4)/4
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    3^3 = 27යි
    උත්තරේ ඔහොම හදං යන්න එපා බං y = 3x+1 කියල ගනිං
    එතකොට dy/dx = 3 => dx = dy/3
    12 කොක්ක (3x+1)^3 dx
    = 12 කොක්ක (y)^3 dy/3
    = 12/3 කොක්ක y^3 dy
    = 12/3 කොක්ක (y^4)/4

    අන්න හරි ඕක තමා ඕන කාලේ :cool: උඹට ඉතිං මේව සීනි බෝල වගේ ඇති
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    3^3 = 27යි
    උත්තරේ ඔහොම හදං යන්න එපා බං y = 3x+1 කියල ගනිං
    එතකොට dy/dx = 3 => dx = dy/3
    12 කොක්ක (3x+1)^3 dx
    = 12 කොක්ක (y)^3 dy/3
    = 12/3 කොක්ක y^3 dy
    = 12/3 කොක්ක (y^4)/4
    මෙතන කොක්ක එන්නෙ නැ නේ බං

    එතකොට පිලිතුර වන්නෙ

    4 X (3x+1)^4 බෙදීම 4
    = (3x+1)^4