12 එලියට ගන්න. අනිත් ටික නම් වෙනස් කරන්න බැහැ.ඉතුරු ටික අවකලනය කරන්න. ඕකට සම්මත ක්රමයක් තියනවා. නැත්නම් ප්රසාරණය කරලා අවකලනය කරන්න. කොටස් වශයෙන්.

පොඩ්ඩක් හදල පෙන්නපංකො මචං![]()
12 කොක්ක (3x+1)^3 dx
12 කොක්ක (3(x+1/3))^3 dx
12 කොක්ක 27 (x+1/3)^3 dx
12x27 කොක්ක (x+1/3)^3 dx

උත්තරේට එනකං හදපංකො
27ක් ආවෙ කොහෙන්ද![]()
3^3 = 27යි
උත්තරේ ඔහොම හදං යන්න එපා බං y = 3x+1 කියල ගනිං
එතකොට dy/dx = 3 => dx = dy/3
12 කොක්ක (3x+1)^3 dx
= 12 කොක්ක^3 dy/3
= 12/3 කොක්ක y^3 dy
= 12/3 කොක්ක (y^4)/4
උඹට ඉතිං මේව සීනි බෝල වගේ ඇති මෙතන කොක්ක එන්නෙ නැ නේ බං3^3 = 27යි
උත්තරේ ඔහොම හදං යන්න එපා බං y = 3x+1 කියල ගනිං
එතකොට dy/dx = 3 => dx = dy/3
12 කොක්ක (3x+1)^3 dx
= 12 කොක්ක^3 dy/3
= 12/3 කොක්ක y^3 dy
= 12/3 කොක්ක (y^4)/4
මෙතන කොක්ක එන්නෙ නැ නේ බං
එතකොට පිලිතුර වන්නෙ
4 X (3x+1)^4 බෙදීම 4
= (3x+1)^4
වැරදීමක්.