Nadie Wasalamudaliarachchi ::: Do You Remember Her?

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
කොකටත් ඉස්සල්ලා ලොකු මොනිටරයක් හොයන් ඉන්න ඕනා

:rofl: Image එක right click කරලා view image පලයන්. එතකොට උඹේ monitor එකේ ගානට image එක resize වෙයි. :D

To view the large pictures fully on your monitor press (ctrl -) to revert back press (ctrl +)

:D

මෙයා දැන් පොත් ලියනව නේද මචන් ?
අනිත් එක ඈයි බන් photos ටික කෙලින්ම Direct Link දැම්මෙ ?

යා යා. පොතුත් ලියනවා තමයි. මෙයා දැන් හෙන රැඩිකල් චරිතයක්ද කොහෙද. :angry:
Direct links දැම්මේ කම්මැලිකමට බන්ස්. :D


මට මතකයි ඉස්සර මගේ ලිස්ට් එකේ මෙයත් ඉදිරිපෙල සාමාජිකාවක්...:P:P:P:P දැන් නම් දකින්නවත් නෑ..:no::no::no::no::no:

අඩේ උඹෙයි මගෙයි taste එක එකමද කොහෙද. ලෝල්ස්. :rofl:


:oo::rofl:

අඩෝ.. මේකි හිටියේ කොටි සිරසේ නෙමේ... මර්වියගෙ ස්වර්ණවාහිනියේ...

ඕකි අර චන්දන සූරියබන්ඩාරගේ (රතු ඉර කල ඩයල් එක ඉස්සර​).. අන්න ඒ ගොබිලගේ නන්ගි හරි අක්කා හරි පාර​... (හෙන වයසයි බන් ඕකි..) උඹට වැඩක් නැතිවෙයි... දැන් පෙට්ටි හුඹස් පෙට්ටි වෙලා ඇති...

පිස්සුද උඹට? :oo::rofl:
මම මේ මනුස්සකමට ඇහුවේ බන්. වෙන අහවල් බම්බුවකට නෙමෙයි. :baffled:


මෙයා ප යන්නක් කියනවා..නදී හිටියේ සිරසේ..මෙයාගේ අක්ක තමයි ස්වර්නවාහිනියේ හිටියේ..තාරකා වාසමුදලිආරච්චි

:yes::yes::yes:


අඩෝ... අනාගත්තෙමි මම​.... සමාවෙයන්!

:frown::rofl::frown:

උබ ඔච්චර ලොකුවට දැම්මෙ හදෙ ආවාට ටික බලන්නද බන්

:(

Meya sirase Hindi Top 10 kara sahena kalayak.... Sampath akka

:yes::yes::yes:

අම්මේ.. මේ අක්කි මෙච්චර ලොකුද බන්...

:D:rofl::D
 

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    නදී වාසලමුදලිආරච්චි - Nadie Wasalamudaliarachchi

    7REWGV3.png

     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Machan credit card offers tiyada loku size monitor walata...???...Hitapan loku monitor ekak aran enakal...
    Atak kanak balala kiyanna be monawath....