මේක එඩිට් කරපු එකක් . දෙරණ නිවුස් එකේ මෙහෙම මොනවතු නැහැනේ.

ithin anthima awudda wenakm gewwath arreas unoth issuwa..eka wakyai one givisum awasi wenna

ඕව පට්ට පල් බොරු කතා බන්.
ගම්මන්පිල සර් නම් කියන්නෙ MCC ගිවිසුම ඉරල විසි කරනව කියල තමයි.
බොරුනම් අහල බලපන්කො සර්ගෙ කටින්ම
https://www.facebook.com/iskuruppu/videos/2893925400641038/
මේක එඩිට් කරපු එකක් . දෙරණ නිවුස් එකේ මෙහෙම මොනවතු නැහැනේ.
ගූඇන්පී මංගල පොන්නයගෙ මඩ සයිට් වල දාන ඒවා මේකේ දාන්න තරම් ගොනෙක් වෙන්න එපා බන්. අපි ගෝටසට ඡන්දෙ දුන්නෙ රැල්ලට නෙවේ. තිස්ස සගේ වීඩියෝ එහෙම හොඳට අධ්‍යනය කරලා ඒ කියපු ඒවා මතක් වෙද්දිත් ඇඟේ මයිල් කෙලින් වෙනවා. තනිකරම රට දෙකට කැඩෙන්න මැද්දෙන් පාරක් යනවා. ගම්මන්පිලලා කවදාවත් මේ වගේ ජාති ද්‍රෝහී දේසක් ද්‍රෝහී ගිවිසුමක් හොඳයි කියන්නෙ නෑ. ගෝටස ඇමරිකාවට දන ගහන කෙනෙකුත් නෙවේ

mcc already started ban.. mehe danatamath yanawa 
ගූඇන්පී මංගල පොන්නයගෙ මඩ සයිට් වල දාන ඒවා මේකේ දාන්න තරම් ගොනෙක් වෙන්න එපා බන්. අපි ගෝටසට ඡන්දෙ දුන්නෙ රැල්ලට නෙවේ. තිස්ස සගේ වීඩියෝ එහෙම හොඳට අධ්‍යනය කරලා ඒ කියපු ඒවා මතක් වෙද්දිත් ඇඟේ මයිල් කෙලින් වෙනවා. තනිකරම රට දෙකට කැඩෙන්න මැද්දෙන් පාරක් යනවා. ගම්මන්පිලලා කවදාවත් මේ වගේ ජාති ද්‍රෝහී දේසක් ද්‍රෝහී ගිවිසුමක් හොඳයි කියන්නෙ නෑ. ගෝටස ඇමරිකාවට දන ගහන කෙනෙකුත් නෙවේ

මේක එඩිට් කරපු එකක් . දෙරණ නිවුස් එකේ මෙහෙම මොනවතු නැහැනේ.

මේක එඩිට් කළ එකක් තමයි නිවුස් වලට වොයිස් කට් එකක් දෙනවා... ඒකෙ ඔක්කොම කියනවා.

චාපා ස මොකො කියන්නෙ?