Sony Home Theater - DAV - DZ810

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    Sony Home Theater - DAV - DZ810 හොදින් වැඩ කරමින් තිබුණා. වයර් එකක ෂෝර්ට් එකක් ආවට පස්සේ ස්පීකර් 3ක් වැඩ නැතිව ගියා. දැන් ඩිස්ප්ලේ වැඩ කරනවා නමුත් සවුන්ඩ් නැහැ. කවුද ඉන්නේ උපදේශයක් දෙන්න හැකි කෙනෙක්...
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Sorry bro..Devices with Printed circuit components are very hard to repair...I also have the same kind of experience with home theater..U better go for a new one..
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    mage 5.1 eke 2k wada natuw giya
    sub +anith 3k wada kala
    e line 2k split karala wada nathi line 2 ke speaker walata dunna
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Sony Home Theater - DAV - DZ810 හොදින් වැඩ කරමින් තිබුණා. වයර් එකක ෂෝර්ට් එකක් ආවට පස්සේ ස්පීකර් 3ක් වැඩ නැතිව ගියා. දැන් ඩිස්ප්ලේ වැඩ කරනවා නමුත් සවුන්ඩ් නැහැ. කවුද ඉන්නේ උපදේශයක් දෙන්න හැකි කෙනෙක්...

    rajagiriye patta buwek innaawa owa hadana PM ekak dapan uge number eka ewannam.