හූ හූ...

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර ගම්මන් පිලෙයි විමලෙගෙයි කතා අහල රට විකුනනවාහ් කියලා දතකාගෙන හිටිය උන් දැන් කියනවා ඉස්සර ගිවිසුමෙ විනිවිදභාවයක් තිබුනෙ නෑ දැන් ඒම තියනවා කියලා :lol: ඒම කීවට එයාලත් හිතින් ලැජ්ජා වෙනවා ඇති ඇන්දුන විදියට.
    විමලෙ මාධ්‍ය සාකච්චාවකදි ඇඩුවත් එක්ක රට විකුනන්න එපා කියලා.එදා රොඩ් ප්රොජෙක්ට් ගැන මුකුත් කීවෙ නෑ, දැන් 70% හොදයිලු :lol:
    තිස්ස ජනනායක මොනවා කියයිද දන්නෙ නෑ:lol:
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    යකෝ ඒ කාලේ ඔහොම විපකශේ ( එවකට නිල නොවන) ඔහොම කිව්වා නම් රනිල අත උඩින් ඕක අත්සන් කරනවා ... දැන් කරන්නේ මේක රටට හිතකර විදියට කරන්නේ කොහොමද කියල .... නිකන් පටු විදියට හැම දේම බලන්න එපා :no:
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0

    දැන් unp ආණ්ඩුවක් ආව නම් ...උබල උන් ඒක කරද්දී මුකුත් නොකිය ඉන්ද්යි .... thread දැක්කේ නෑ වගේ ඉන්ද්යි ..... හැබැයි දැන් මේකේ රටට ප්‍රොයෝජනවත් දේ අරගෙන , අනවශ්‍ය දේ අයින් කරලා කරද්දී ...කුරුසේ මතක් වෙනවා නේ :(
     
    • Like
    Reactions: Miami-Vice

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ඕක අස්සන් කරනවා තව ටිකක් රස්නේ යනකන් ඉඳල :yes:

    එක එකාගේ ආලි පාඩි , රස්නේ වැඩක් නෑ .... මේ කරන්නේ උරාගෙ මාළු උරාගෙ ඇගේ තියල කපන එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් unp ආණ්ඩුවක් ආව නම් ...උබල උන් ඒක කරද්දී මුකුත් නොකිය ඉන්ද්යි .... thread දැක්කේ නෑ වගේ ඉන්ද්යි ..... හැබැයි දැන් මේකේ රටට ප්‍රොයෝජනවත් දේ අරගෙන , අනවශ්‍ය දේ අයින් කරලා කරද්දී ...කුරුසේ මතක් වෙනවා නේ :(

    :lol: ohoma athal denna epa wasthue…
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    මේකයි මචං උඹ ඔය කියන්නේ ගම්මන්පිලිල සර් MCC ගිවිසුම 70% හොඳයි කියපු ඒක නේද. ඔය ගිවිසුමේ රටට අහිතකර 30% වගන්ති අයින් කරලා අත්සන් කරයි.
    බොහෝදුරට ඇමරිකාවෙ භූමියෙන් කොටසක් ලංකාවට අයිති වෙන විදිහට
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යකෝ ඒ කාලේ ඔහොම විපකශේ ( එවකට නිල නොවන) ඔහොම කිව්වා නම් රනිල අත උඩින් ඕක අත්සන් කරනවා ... දැන් කරන්නේ මේක රටට හිතකර විදියට කරන්නේ කොහොමද කියල .... නිකන් පටු විදියට හැම දේම බලන්න එපා :no:
    ඒකාලෙ එහෙනම් කියන්න එපැයි ඕවා
    දැන්නෙ 70% මගුල් කියන්නෙ :D

    ඒ දවස් වල උඹල හොඳ කිව්ව දැන්‍ නරකයි කියනව.ඒ වගේ තමා..:lol:
    මන් ගොට්ට චන්දෙ දුන්නාට කඩෙ යන්නෙ නෑ බන්
    විමල් සර්, ගම්මන්පිළ සර් වගෙ අය කිව්වනම් හරියටම හරි ඇති බ්‍රර් :love:
    :rolleyes:
    ඕක අස්සන් කරනවා තව ටිකක් රස්නේ යනකන් ඉඳල :yes:
    :yes:
    මේකයි මචං උඹ ඔය කියන්නේ ගම්මන්පිලිල සර් MCC ගිවිසුම 70% හොඳයි කියපු ඒක නේද. ඔය ගිවිසුමේ රටට අහිතකර 30% වගන්ති අයින් කරලා අත්සන් කරයි.
    බොහෝදුරට ඇමරිකාවෙ භූමියෙන් කොටසක් ලංකාවට අයිති වෙන විදිහට
    ගිවිසුමෙ නම් වෙනස් කරානම් ඇති බන් :rofl: