ඉස්සර ගම්මන් පිලෙයි විමලෙගෙයි කතා අහල රට විකුනනවාහ් කියලා දතකාගෙන හිටිය උන් දැන් කියනවා ඉස්සර ගිවිසුමෙ විනිවිදභාවයක් තිබුනෙ නෑ දැන් ඒම තියනවා කියලා
ඒම කීවට එයාලත් හිතින් ලැජ්ජා වෙනවා ඇති ඇන්දුන විදියට.
විමලෙ මාධ්‍ය සාකච්චාවකදි ඇඩුවත් එක්ක රට විකුනන්න එපා කියලා.එදා රොඩ් ප්‍රොජෙක්ට් ගැන මුකුත් කීවෙ නෑ, දැන් 70% හොදයිලු
තිස්ස ජනනායක මොනවා කියයිද දන්නෙ නෑ
ඒම කීවට එයාලත් හිතින් ලැජ්ජා වෙනවා ඇති ඇන්දුන විදියට.විමලෙ මාධ්‍ය සාකච්චාවකදි ඇඩුවත් එක්ක රට විකුනන්න එපා කියලා.එදා රොඩ් ප්‍රොජෙක්ට් ගැන මුකුත් කීවෙ නෑ, දැන් 70% හොදයිලු

තිස්ස ජනනායක මොනවා කියයිද දන්නෙ නෑ

Last edited:






