MCC Agreement .. we are fucked !!!

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,615
    7,821
    113
    මෙන්න මෙතන...
    72717461_1145458475844252_1611487324485451776_n.jpg

    Mewa nam kwru kalath kari wada..:no::no::no:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සංවර්ධනය කරන එක වෙනම කතාවක්. ඒත් රටේ ස්වෛරී නීතියට ඇඟිළි ගහන්නෙ ඇයි කියල හොයල බැලුවද ? :(

    මචන් ගිවියුමේ ඔය මගුල් කියන්නේ යන්නේ නැහැ නමුත් මේ මොකාටද එන්නේ කියන එක දැන ගත යුතුයි. අනිවා ගොථා ආවත් ඔක අත්සන් කරන්න වෙනවා

    ගොඩක් වෙලාවට විදේශ අතපෙවිම් මුලින් කියන්නේ එන්නේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න කියලා පස්සේ තමයි එක එක සින් දාන්නේ කට උත්තර නැති වෙන්න.

    එදා පැනමා ඇල කපද්දිත් ඇමරිකන් අය සහ ඇමරිකන් ගැති පාලකයන් කිව්වේ එම වියාපෘතිය මගින් රට දියිනු වෙනවා කියලයි. පස්සෙ බඩු බනිස් විය.

    මේ එන්නේ ත්‍රිකුණාමලය තමන් සතුකරගන්න මොකද චින නව සෙද මාවතේ කිසියම් Tretigically Importance එකක් තියෙන තැන් ඇමරිකන් හමුදාවත් සිටිය යුතුවන නිසා. (Implanting troops)

    මේ වන විට Trade War එකක් ඇති වෙලා තියෙන්නේ ඇමරිකාව සහ චිනය අතර. එක් අතකින් ඉන්දියාවත් බයෙන් ඉන්නේ චිනයේ නැගිටිම ගැන.

    අමතක කරන්න එපා අපි ආදරය කරන දෙශප්‍රමි චම්පික අදිසියේම ඇමරිකානු හිතවතෙක් වෙනවා, බිමල් කියු පරිදි ඔහු සහ මංගල කලින් මාස්යේ ඇමරිකාවට යනවා. පැනමා වල ජනපතිට ඇමරිකාව ඩොලර් 200,000 ක මාසික පඩියක් ගෙව්වා වැඩෙ ගොඩ දාගන්න. ඉතින් කාටද කියන්න පුලුවන් අපෙ හිපාටුවන් ඩොලර් සහ බලය වෙනුවෙන් රට පාවා නොදෙයි කියලා.

    God bless America and God Bless Sri Lanka
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    අනේ ලස්ස්නයි රට දියුණු වෙන්න ඔනෑ රටේ ස්වයිරීබාවයට හනියක් නොවෙන විදිහට, මේ ගිවිසුමෙන් කෙරෙන කරන්න යන ප්‍රවාහන දියුනුව හොද එකක්, ඉඩම් ප්‍රශ්නය අපි විසදගමු
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ithin oke waradda mokakda? salli denneth un anika un ne balawath rata. un sallith deela thawa ape jurisdiction ekata ahuwela nadu walatath inna onada? un donor nisa eka unge condition ekak. ADB, World Bank wage ewain methek kal deepu loan wala agreeement walath oya wage donor ta wasi wena clauses athi.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Api ratak widiyata anti American or anti Chinese wela ratak widiyata isarahata yanna bae..

    anti american wenna ba ne. janadipathi wenna illana ekkenath american, ape trades wadipurama wenneth americawata, kalin naya ehema deela thiyenneth wadipurama americawen wenna ona. anika americawa ne balawath rata.

    me mcc seen eka approve karanna kiala americawa push karada danna gota ta support ekata?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අනේ ලස්ස්නයි රට දියුණු වෙන්න ඔනෑ රටේ ස්වයිරීබාවයට හනියක් නොවෙන විදිහට, මේ ගිවිසුමෙන් කෙරෙන කරන්න යන ප්‍රවාහන දියුනුව හොද එකක්, ඉඩම් ප්‍රශ්නය අපි විසදගමු
    එහෙම අපේ ප්‍රවාහන දියුනු කරන්ඩ උන්ට පිස්සු යැ බන්
    ඒවා හදන්නේ උන් උන්ගේ ටර්ගට් එකට යන්ඩ
    එහෙමනම් ඉතින් උන්ට පුළුවන් නේ අපි උබලගේ පාරවල් ටික හදලා දෙන්නම් කියලා හදලා දෙන්ඩ

    :angry:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    එහෙම අපේ ප්‍රවාහන දියුනු කරන්ඩ උන්ට පිස්සු යැ බන්
    ඒවා හදන්නේ උන් උන්ගේ ටර්ගට් එකට යන්ඩ
    එහෙමනම් ඉතින් උන්ට පුළුවන් නේ අපි උබලගේ පාරවල් ටික හදලා දෙන්නම් කියලා හදලා දෙන්ඩ

    :angry:

    USA walata Lankawa wattala agreement sign karaganna one nan one tharan widi tiyenawa bola karanna. Lankwen 80% kata wada Export karanne Europe and USA. eka nawaththuwoth lankawata yana enaman na. Thel nawak dekak nawaththuwoth Mulu lankawama Down. Meka me Donation ekak Un balen Ape age gahana ekak nemei, Api Illala ganna ekak 2002 idan try karanawa okata.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    USA walata Lankawa wattala agreement sign karaganna one nan one tharan widi tiyenawa bola karanna. Lankwen 80% kata wada Export karanne Europe and USA. eka nawaththuwoth lankawata yana enaman na. Thel nawak dekak nawaththuwoth Mulu lankawama Down. Meka me Donation ekak Un balen Ape age gahana ekak nemei, Api Illala ganna ekak 2002 idan try karanawa okata.

    ඇමරිකාව සම්බාදක දලා අල කර ගන්න ඔනැ නැ ගිවිසුම් , රෑකඩ ඉන්න තාකල්. එනෙක ඇමරිකාව ඔය අපේ බඩු ගන්නේ අපෙ බඩු හොද නිසයි සාපෙක්ශව අපෙන් ගන්න එක හොදයි කියලා

    අනෙක් කරුණ මේවා TACTICAL MOVEMENTS ගෙඩිපිටින් සම්බාදකදාලා රටගන්න ගියොත් තරග ගරුවාගේ අවදානයට ලක් වෙන්වා ඔහුත් ඉට සුදානම් වෙනවා. Regime change රටවල් තුනකට ඩොලර් 650ක් වැය කරයිද බං ඔය කියන විදිහට බලෙන් සම්බාදක දාලා කරගන්නවා නම්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2002 දි ඉල්ලුව එක 2019 දි අපිට දෙනවා... පස්කු ප්‍රහරයකටද පසුව.රජය අසරණයි. එකත් එන්නේ චන්දය කටේ තියලා.මචන් මෙක නව ජනපති ආවමහිමිට කරගමු.

    ගිචිසුම ගහන්නම වෙනවා එකයිඇත්ත. අද තමයි ඇමරිකාව බය වෙලා ඉන්නෙ චීනයේ නැගිටිමත් එක්ක
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    උන් එක්ක හැප්පෙන්න බැරි නිසා කොහොමත් අපිට උන්ගේ පදේට නටන්න වෙනව, උන්ගේ කීම අහන්නේ නැතිව ඉන්න නම් අපි රුසියාවක් වෙන්න ඕනේ.... ඔය පෙන්නලා තියෙන ලංකාවේ සිතියම ගිවිසුමේ නැති එකක් උනාට උන්ට එදා පෙන්න හදපු ප්‍රසන්ටෙෂන් එකේ තිබුන එකක් කියලයි පෙරටුගාමී එකේ පුබුදු කිව්වේ, ගිවිසුමේ නෑ එහෙම එකක් පෙන්නුවොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වෙනවා කියල කියන කතාව ඉතින් ඇත්ත, හරියට ගල උඩ දාල ඔලුව අල්ලනවා වගේ කතා එව්ව.. කර්සන්ම්පාදන එකෙන් යෝජනා කරල තියෙන මේක කරොත් රටේ වෙන්න යන විපත. විමල් එදා හිරු ටීවී එකට ඇවිල්ල කිව්වේ එකේ තියෙන යෝජනා ටික මන් හිතන්නේ, කොහොම වෙතත් සිංහලුන්ට එලෙඹන අවුරුද්දේ ඉඳල නම් හොඳ කල දසාවක් නම් යන එකක් නෑ... දැනුත් කියල එහෙම එකක් නැති එකේ