MCC Agreement .. we are fucked !!!

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    තිස්ස ජනනායක යනු අහිංසක යුටුබර් කෙනෙක් නොව කරුණු විකෘතිකරණ කෙතරම් බොරුකාර තක්කඩියෙක්දැයි තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත්ය.අවුරුදු 18.19 කරුණු නොදත් ශිශ්‍යයින්ගේ ඔලු වලට ඔහු මේ හිතාමතා කරන විනාශය සුලුපටු නැත.( මේ එක උදාහරණයක් පමණි )

    76605012_10157096873828924_8630266838875373568_n.jpg
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පිටු 11
    යකෝ බයික් එකේ ලීස් Agreement එකේ පිටු තිබ්බා ඔයිට වඩා

    :lol::lol::lol::lol:

    බයික් එකෙකුත් ලීස් කරල ගනන් වෙන එක අහන්නත් දෙයක් ද බං ඉතින් උඹලට. ප්‍ර්පෝසල් එකකයි ඇග්‍රිමන්ට් එකකයි වෙනස දන්නෙ නැති කමට මොනව කොරන්නද... ජනනායක පස්සෙම යමං :lol::lol::lol:
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    බයික් එකෙකුත් ලීස් කරල ගනන් වෙන එක අහන්නත් දෙයක් ද බං ඉතින් උඹලට. ප්‍ර්පෝසල් එකකයි ඇග්‍රිමන්ට් එකකයි වෙනස දන්නෙ නැති කමට මොනව කොරන්නද... ජනනායක පස්සෙම යමං :lol::lol::lol:

    Plz dont give puka.ok :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බයික් එකෙකුත් ලීස් කරල ගනන් වෙන එක අහන්නත් දෙයක් ද බං ඉතින් උඹලට. ප්‍ර්පෝසල් එකකයි ඇග්‍රිමන්ට් එකකයි වෙනස දන්නෙ නැති කමට මොනව කොරන්නද... ජනනායක පස්සෙම යමං :lol::lol::lol:

    අපිට සිරිකොතින් හම්බුවෙච්ච සල්ලි නෑනේ බන් උඹලට වගේ
    ඇග්‍රිමන්ට් එක දාපන්කෝ එහෙනම් අත්සන් කලාට පස්සේ
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගන්න පුළුවන් දේ ගන්න ඕනේ ෂේප් එකේ උන් එක්ක ගේමට ගිහින් හරියන්නේ නෑ :yes:

    ok terenne ne meke harakta ane manda me rate eun meka ubadawak karala tama passe balanne. etakan jathayalaye kiya kiya ke moradenswa anith ratawal tikak etakota gaw ganak issrahata gihin. :rofl:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    තිස්ස ජනනායක පට්ට බොරු කාරයෙක් නේ බලං ගියාම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ok terenne ne meke harakta ane manda me rate eun meka ubadawak karala tama passe balanne. etakan jathayalaye kiya kiya ke moradenswa anith ratawal tikak etakota gaw ganak issrahata gihin. :rofl:
    බය නැතුව හිටපන් මම හූනා කියන්නා වාගේ කියන්නං ගෝටා ආවත් ඕක අස්සන් කරනව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    When did it sell ??? :lol:

    vikke ne sinnakara liwwa. dan 99 baddeta tiyenne. oka itng eka eka vidiyata kiyanan puluan ubalta iting pata anua ekama akuru peliywe wachana wenas welane penne nil patin liuwoth okkoma hodai. kola patin luwoth vitarai eka aguna.. :rofl: