Rice price - WTF

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    හාල්නම් ගණන් ගිහින් තමයි .
    අපි වෙනද 105
    ගන්න හාල් එක 135ක් වෙලා .
    කලින් 150ට තිබ්බ කිරීසම්බ එහෙම දැන් කීයද දන්නේ නැහැ .:confused::confused:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    jeppo wage 88/89 chit bedanna puluwan bath kanna epa kiyala .ehema kiyala kawoth maranawa. namuth me 88/89 wath jvp kalewath newe.. jvp arayo adu wenna aduwenna bath karana percentage wadi wenawa... ara jvp 30 ganak parliment awa kale haaal mila sahena aduwata tibbalu.thanakola ganan e kale:D:D:yes::yes:;);):D:D:D