Rice price - WTF

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕයි ඇයි බන් මේ හාල් පට්ට ගනන් ගිහින් තියෙන්නේ? මේ රජය රටින් හාල් ගෙනල්ල මේ මිල බස්සන්නෙ නැත්තේ ඇයි බන්? ලංකාවෙ ගොවියො ඉන්නව තමයි ඒත් කඩෙන් හාල් අරන් කන උන්නේ බන් වැඩි. ටහිකෙන ගනන්. :angry::angry::angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Hi පෙරුමා කැනඩාවෙත් තියෙන්නෙ ලංකාවෙ හාල්ද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kalin jvp un wadiyen hitiya un kawe thanakola dan 3% wenakam adu wela .97% ma rice kanna gatta:D:D:yes::yes:;);):D:D ithin demand wadi una..rice mila adu wei jeppo wadi unoth:D:D:yes::yes:;);):D:D
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේකෙ ඉන්න වැඩි හරියක් ගෙදරින් පිනට බත් කන අඩුම තරමෙ හාල් කිලෝවක මිළවත් නොදන්න අනාතයොද කොහොද. නැත්නම් මේවගේ දේවල් ගානක් නැති වෙන්න බෑ. තොපිට නොදැනුනාට තොපේ මහ එකාලට දැනෙනව ඇති. තොපි නම් මොකද හතරකොන දිග ඇරෙන්න අබරල මේකට ඇවිත් ගොන් ජෝක් එකක් දෙකක් දාගෙන ඉන්න එකනේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ati yantan dan UNP/JVP ewun rice price eka gana hena unanduyi. :rofl::rofl:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ati yantan dan UNP/JVP ewun rice price eka gana hena unanduyi. :rofl::rofl:

    මමත් ගෝටට කතිරෙ ගැහැව එකෙක්. නමුත් මම වගේ නෝමල් ජොබක් කරන කෙනෙක්ට ගෙදර අනිත් වියදමුත් එක්ක මේවත් හෙන ගහන්න වගේ එක පාර වැඩි වෙනකොට හිකෙනවනෙ බන්.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    පම්බයෙක් ජනදිපති වෙලා, පොන්නයෙක් අගමැති උනාම ඔහොම දේවල් වෙනවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මමත් ගෝටට කතිරෙ ගැහැව එකෙක්. නමුත් මම වගේ නෝමල් ජොබක් කරන කෙනෙක්ට ගෙදර අනිත් වියදමුත් එක්ක මේවත් හෙන ගහන්න වගේ එක පාර වැඩි වෙනකොට හිකෙනවනෙ බන්.

    Gota enna kalin rice price eka keeyada? umba gaawa nikan chart ekka nadda analyze karanna :oo::oo:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Gota enna kalin rice price eka keeyada? umba gaawa nikan chart ekka nadda analyze karanna :oo::oo:

    මම ගේන්නේ නිවුඩ. කලින් 75 - 80ත් අතර ගත්තෙ. දැන් 105-115යි. මහ ගානක් නෑ තමයි ඒත් බලපන් පර්සන්ටේජ් එකක් විදියට වැඩි වෙලා තියෙන ප්‍රමානය. 2016 ඉදන් මේ අවුරුද්දෙ ඡන්දෙනට ලංවෙන්න කලින් වෙනකන් තිබ්බෙ 70 - 75ත් අතර.
     
    :sorry::sorry:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Gota enna kalin rice price eka keeyada? umba gaawa nikan chart ekka nadda analyze karanna :oo::oo:

    This has nothing to do with Gota, Even the people who sell rice voted for GOTA and not for Sajith.

    Any how in November start Red Raw Rice (Rathu sahal) - 65/- now its 95/-
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    මම ගේන්නේ නිවුඩ. කලින් 75 - 80ත් අතර ගත්තෙ. දැන් 105-115යි. මහ ගානක් නෑ තමයි ඒත් බලපන් පර්සන්ටේජ් එකක් විදියට වැඩි වෙලා තියෙන ප්‍රමානය. 2016 ඉදන් මේ අවුරුද්දෙ ඡන්දෙනට ලංවෙන්න කලින් වෙනකන් තිබ්බෙ 70 - 75ත් අතර.

    weather eka nisa wenna athi bn,...

    thawa tika kalekin normal wei
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    This has nothing to do with Gota, Even the people who sell rice voted for GOTA and not for Sajith.

    Any how in November start Red Raw Rice (Rathu sahal) - 65/- now its 95/-

    :sorry: no machan I didn't want to tell this is about or not about Gota.
    just wanted to see the rice prices before and after the election.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    Poddak hitapan yaku kerima sinhalu mun nan.imports nwattuwama local ewa wawala production eka wedi wenakan inna one price adu wenna.geri sinhalu ta paya 24k inna be
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    වහල්කම බං..ඔය ඉන්නෙ 2ට ඵකෙක්..:rofl:

    කට වහන් ඉන්න ඉන්න, ඔයා පවු වවු පවු
    දුකයි දුකයි දුකයි