No more semi-luxury buses

2osama

Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ

    මින් පසු සෙමි ලක්ෂරි බස් අහෝසියි


    Bus_850x460_acf_cropped-1.jpg

    සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් අය කරන අර්ධ සුඛෝපභෝගි බස් සේවා අහෝසි කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල බලශක්ති අමත්‍ය මහින්ද අමීරවීර මහතා පහසුයි. මඟින්ට කිසිදු පහසුකමක් නොදෙමින් වසර ගණනාවක සිට ක්‍රියාත්මක අර්ධ සුඛෝපභෝගි බස් සේවාව සම්බන්ධයෙන්
    අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ. අර්ධ සුඛෝපභෝගී බස් සේවා සම්බන්ධයෙන් බස් මඟින් දහදාහක් සම්බන්ධ කරගෙන ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සිදුකළ සමීක්ෂණයකදී මගීන්ගෙන් සියයට සියයක්ම

    ප්‍රකාශ කර ඇත්තේ මෙම බස් සේවය අහෝසි කළ යුතු බවයැයි ඇමැතිවරයා සඳහන් කර ඇත.


    සාමාන්‍ය ගාස්තුව මේන් 1 1/2ක බස් ගස්තුවක් අය කරන මෙම අර්ධ සුඛෝපභෝගී බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවට නීතියක් ඇතත් බොහෝ බස් රථවල වැඩිපුර මඟීන් ගෙන යන බව ද බස් රථයේ කවුළුවල රෙදි තිර එල්ලා තිබීම හැර වෙනත් කිසිදු පහසුකමක් මඟීන් ලබා නොදෙන බව මෙම සාකච්ඡාවේදී හෙළි වී තිබේ. මේ පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න මහතාගෙන් කළ විමසීමකදී ඕහු පැවැසුවේ වසර ගණනාවක සිට මගීන් ගසාකන මෙම අධි සුඛෝපභෝගී බස් සේවය අහෝසී කිරිමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීම අගය කරන බවය.

    සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1 1/2ක ගස්තුවක් අය කළ ද මගීන් කිසිදු පහසුකමක් ලබා නොදෙන මෙම අර්ධ සුඛෝපභෝගී බස් සේවය අහෝසි කරන ලෙස තම සංගමය පසුගිය රජයෙන් ද අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවම ද පැවැසු ඔහු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්‍ෂ මහතාගේ රජයෙන් එම අධි සුඛෝපභෝගි බස සේවය අහෝසි කිරිමට පියවර ගැනීම ඉතා වැදගත් බව ද කීය.

    -මහින්ද නිශ්ශංක-

    [මේක නම් ලොකු සහනයක් බස් වල යන අයට. මේ වගේ පොඩි දෙයක් වත් ගිය UNP හරක් ආණ්ඩුවෙන් ජනතාවට කරේ නැහැ]
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Eka nam loku deyak. semi luxury kiyala ekak hadagena athi wenasak na. Bandarawela to Nugegoda normal ekaka awanam Rs. 300, semi ekaka awa nam 450.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    Eka nam loku deyak. semi luxury kiyala ekak hadagena athi wenasak na. Bandarawela to Nugegoda normal ekaka awanam Rs. 300, semi ekaka awa nam 450.

    ගොඩක් ඒවගේ බස් එකට නැග්ග ම තමා දන්නේ සෙමි ලක්ස් රි කියලා. ආයේ බහින්නද නැහැනේ :D:D
     
    • Dislike
    Reactions: ryandok

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    ගොඩක් ඒවගේ බස් එකට නැග්ග ම තමා දන්නේ සෙමි ලක්ස් රි කියලා. ආයේ බහින්නද නැහැනේ :D:D
    ඉස්සරහ පිටිපසේ දෙකේම නිල්පාට ස්ටිකර් එක තියෙනවා පේන්නේ නැද්ද සෙමිවල නගින්න කලින්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    ඉස්සරහ පිටිපසේ දෙකේම නිල්පාට ස්ටිකර් එක තියෙනවා පේන්නේ නැද්ද සෙමිවල නගින්න කලින්

    ඕවා කොහෙද බං පේන්නේ උන් එන වෙගේට:lol:
     
    • Dislike
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    රැඩිකල් තීරණයක්. :yes::yes:

    රැඩිකල් වචනෙ තේරෙන්නෙ නැති අමනයින්ට දැනගැනීම පිණිස
    බස් වලට යන අයට කරපු සාධාරණයක් . සේමි ලක්සරි කියලා ඕවාගේ මොනවත්ම නැහැනේ ලක්සාරි. කොට කොට යනවා. normal බස් අයිති අයටත් අසාදරණයි එහේ නම් .
     
    • Dislike
    Reactions: ryandok