No more semi-luxury buses

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ela ela ,, good decision,, Maha loku sanwaradana karanna kalin menna me wage podi podi dewal gena hithala inna one,, saamanya minihata palapana dewal
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    අනිවාර්‍යෙන් අයින් කරන්න ඕනෙ..:yes: අයින් කරල ඒ වෙනුවට හොද ac service එකක් දාන්න ඕනෙ.. අර ලොකු බස් මුලින්ම දාන්න බැහැනම් ඒකෙ mini එක හරි දාන්න ඕනෙ..

    rathna travels කියලා Colombo-Vauniya දුවනවා ඒ වගේ බස් එකක්.

    Luxury-Euro-III-right-hand-drive-35.jpg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    pissu wadak.
    mun adala yanawa a/c walata wada speed.
    karoth karanne mati wadak thama

    වටෙම උන් පොඩි කරන් ඉරි කපන් ගිහිල්ල අන්තිමට ඇමිනෙනවා 10ක් 20ක් මැරෙන්නම:angry: ඒ යන්නෙත් ඒකාකරිව නෙවෙයි මුල් ටික කොටල කොටල ගිහිල්ල අන්තිමට:frown:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අනිවාර්‍යෙන් අයින් කරන්න ඕනෙ..:yes: අයින් කරල ඒ වෙනුවට හොද ac service එකක් දාන්න ඕනෙ.. අර ලොකු බස් මුලින්ම දාන්න බැහැනම් ඒකෙ mini එක හරි දාන්න ඕනෙ..

    rathna travels කියලා Colombo-Vauniya දුවනවා ඒ වගේ බස් එකක්.

    Luxury-Euro-III-right-hand-drive-35.jpg

    තනි දොරෙන් පොල් පටවන්න බෑනෙ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,737
    27,255
    113
    36
    Mirihana
    alis.alberta.ca

    වටෙම උන් පොඩි කරන් ඉරි කපන් ගිහිල්ල අන්තිමට ඇමිනෙනවා 10ක් 20ක් මැරෙන්නම:angry: ඒ යන්නෙත් ඒකාකරිව නෙවෙයි මුල් ටික කොටල කොටල ගිහිල්ල අන්තිමට:frown:

    pissuda ban,
    amnuradaputa, vavuniya - colombo bus yanawa pibala.
    hama thanama nathara karanneth na...
    yana un dannawa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,398
    8,540
    113
    ඕක ඉස්සර ඉදල කරනවා කියනවා මිසක් වෙන්නේ නෑ...
    කරන දවසක් තාම කියන්නේ නෑ නේද? අදත් යන්න උනේ ඔක්ක.