දෙහිවල ප්‍රදේශයේ පිහිටි කුඩා කාමර පහසුකම් සපයන තැනක සිට.මෙම කාන්තාව ගණිකාවන් විකිණීමේ ජාවාරමක යෙදී.තවද ඇය වෙත එන පිරිමින් වෙත බොහෝ වංචාකාරී ක්‍රියා කරයි.මෙම කාන්තාව මනීෂා නමින් ව්‍යාජ නමකින් පෙනී සිටි.කාන්තාවන් දෙදෙනෙකු ළඟ තබාගෙන මුදලට විකුනයි .අවුරුද්දක විතර පමණ කාලයක් ගත වුවද dehiwala පොලිසියෙන් මේ ගැන හොයන්න නැත.අන්තර්ජාලයෙ අසභ්‍ය දැන්වීම් දමා පිරිමින් මුලාකර ගෙන්වා ගනී.බොහෝ පිරිමින්ට සිදුවන්නේ තමාගේ වටිනා කියන දේ නැතිකරගැනීමය්, ඇය විසින් සොරා ගැනීමයි .මෙවන් කාන්තාවන් නීතියේ රැහැනට කොටු කර ගන්නේ නැද්ද??මා කියන්නේ බොරුවක්නම් පොලිසියේ ඔබට මේ ගැන ඔබගේ ඇස් දෙකෙන්ම දැක දැකබලා ගන්නට පුළුවනි.ඇගේ දුරකථන අංකයට කථා කොට සැක නොසිතන ලෙස තවත් කාන්තාවක් ඉල්ලා වෙලාවක් වෙන්කරගෙන යන්න..එතකොට ඔබලාට දැකබලාගන්න පුළුවන් මෙය නැවතී සිටින හෝටල් කාමරයේ කාන්තාවන් දෙතුන් දෙනකු රැඳී සිටි. එම කාන්තාවන්ට කුඩා මුදලක් ලබාදී ඇය විසින් ඔවුන්ව ලොකු ගානකට පිරිමින් හට අලෙවි කරනු ලැබේ.
තව ද මෙහිදී මා හට පොලීසිය දැනුවත් කිරීමට සිදු ව ඇත්තේ ඇයට දුරකථනයෙන් කථා කොට බොහෝ පිරිමින් රැවටී ඔවුන්ගේ මුදල් පසුම්බි සහ අනෙකුත් වටිනා කියන දේවල් ඇය විසින් සොරා ගැනීමයි,බොහෝ අය මේ ගැන පොලීසියට දැනුම් දීමට පැකිළෙයි,කිමද මොවුන් ගෙදරට හොරෙන් මේ මේ තැන් වලට යන නිසා ඔවුන් ලැජ්ජාවට පත් වීම නිසයි ,තව ද අධි ආරක්ෂක කලාපයක් වන දෙහිවල මෙවැනි ගණිකාවන් වෙනත් කාන්තාවන් මුදලට විකුණයි .පිරිමින්ගෙන් ලොකු මුදලක් ලාබාගෙන සේවයට දෙන කාන්තාවන් හට ඉතා අඩු මුදලක් ලබා දෙයි. කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස පිරිමින් හට විකුණයි .සාධාරන ගානක් දෙන්නැතුව කාන්තාවන් හට ඉතා අඩු මුදලක් ලබා දෙයි