elakiri_අවසානය

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ තෙඩ් එක මට දාන්න හිතුනේ වෙන තෙඩ් එකක windows_ubuntu කියන member දාලා තිබුන මේ comment එක නිසයි

    Unge accounnt admin varify krala neti hindaa.

    Den aluten account heduwath adminla varify kranne ne. Ithin unta post daannth be. Ohoma giyama kiriya wehenawa thawa tika dawasakin


    windows_ubuntu කියන දේ ඇත්තනම් ඒක මාරම අවුලක් නේ , මොකද එලකිරියට අලුතෙන් කට්ටිය එකතුවුනේ නැත්නං එලකිරිය තවටික කලකින් නැතිවෙලා යාවි.

    ඇත්තටම නොදන්නා දෙයක් අහලා ඉගෙනගන්න තියෙන තැන නැතිවෙන එක ගැනනම් සිරාවටම දුකයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,269
    12,511
    113
    Piliyandala
    Meka Karan Yanna Puluwan Kenekta Dunnanam hari neda? Aluth UI updates Notification Chatting wage features add karanne neththe eiy? Loku forum ekak meka lankawe thiyena
     
    • Like
    Reactions: Oli_Vili

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව් මේ සීන් එක ඇත්ත
    මගේ ඔෆිස් එකේ බඩියා මම කියාල එකවුන්ට් එකක් හැදුවා
    බට් පොරට කමෙන්ට් කරන්නවත් ඇක්සස් දෙන්නේ නෑ. දැන් මාස 02ක් විතර ඌ ඒක හදලා
    ඇඩ්මින් කැමති නෑ වගේ තමා එකවුන්ට්ස් ඇඩ් වෙනවට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    ඔය කතව ඇත්ත මට හිතෙනවා එහෙම වෙයි කියලා දැන් තිඩ් එකකට Reply කරන කට්ටිය ගොඩක් අඩුයි නේ
    ඇඩ්මින් මේකෙට මොකක් හරි කරන්නේ නැතිනම් අපි එකතු වෙලා එලකිරිය වගේ තැනක් හදන්න බැරිද ?
     
    • Like
    Reactions: Oli_Vili

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හේතුවක් නොදැන නිගමනවලට එන්න බෑ මචං.........
    පිළිතුරක් දෙයි මේකට හේතු දක්වල. එතකම් ඉමු....
     
    • Like
    Reactions: Oli_Vili

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔව් මේ සීන් එක ඇත්ත
    මගේ ඔෆිස් එකේ බඩියා මම කියාල එකවුන්ට් එකක් හැදුවා
    බට් පොරට කමෙන්ට් කරන්නවත් ඇක්සස් දෙන්නේ නෑ. දැන් මාස 02ක් විතර ඌ ඒක හදලා
    ඇඩ්මින් කැමති නෑ වගේ තමා එකවුන්ට්ස් ඇඩ් වෙනවට

    ehema karanna hethuwa mokk wenna aathda??
     
    • Like
    Reactions: Oli_Vili

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක තමා ෆේක් ඵකවුන්ට්ස් වලින් දාන ඒව දැන් ඔරිජිනල් වලින්ම දාන්නෙ කට්ටිය.ඵළකිරි ඔහොම තමා වෙන්න ඕන..:rofl::rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Next week eka athulatha verify karala okkoma aluth account accept karanawa. Sorry parakku unata.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක හොඳ දෙයක්. මේකේ ඉන්න උන්ම තමා ආයේ ආයේ ෆේක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් වල කුණුහරප වපුරන්නේ. පරණ එකෙන් බෝසත් චරිත රඟලා ෆේක් එකෙන් කුණුහරප වපුරනවා. දේශපාලන ත්‍රෙඩ් ගත්තත් උගේ එකෞන්ට් එකෙන් උගේ මතේ දාලා අනික් එකවුන්ට් වලින් ඒකට රිප්ලයි දාගන්නවා අනිත් උන් වැරදි කියන මතේ ගෙනියන්න. නැත්තං ඉවර වෙන්නේ කුණුහරප වලිනුයි , නෙගටිව් rep වලිනුයි. :dull: කිසි එකෙක් ඉතින් දකින්නේ නෑ වරදක් තිබ්බත් නැතත් එකක් බයයි / අනික අහුවෙනවා හැමෝගෙම මතේ මේකනේ කියල :) . admin ඕක නවත්තපු එකමයි හොඳ. අලුතෙන් එන උන්ට වෙරිෆයි කරගන්න ඕන උන්ට ෆෝන් නම්බර් එක දීලා හදාගන්න පුළුවන්. ඒ නිසා අවුලක් නෑ :yes:
     
    • Like
    Reactions: HKavinda