bump +++පුදුම හරක් නේ මුන්! මොනවා කොරන්ඩ ගියත් සීමාවක් නොදන්න කම ගොන් හෙළයාගේ හැටි මයි. දේශපාලනේ කොරන්ඩ ගියාම රෙදි නැති වෙන්නම කඩේ යනවා. වඳින්න ගියාම අහසින් වැඩලා කිවුවොත් බල්ලටත් වඳිනවා. රට ජාතිය ගැන ඇදල ගත්තම සිංහල ඇරෙන අනිත් ඔක්කොම එළවලා දාන්න වලි කනවා. ලවු කරන ගියාම බල්ලා වගේ පසසන් යනවා. දාලා ගියාම පපුවට ගහා ගහා පස් කකා අඬනවා. ඉතිහාසේ කොරන්ඩ ගියාම සිගිරිය එතන හයි කොරලා තියෙන්නෙත් රාවනා. බුදු හාමුදුරුවොත් ලංකාවේ. චිත්ර අඳින්න ගියාම බුදියන් ඉන්න හිඟන්නාගේ පුකේ පලුවෙත් අඳිනවා. ඇයි මේ කිසි දේක සිමාව තේරෙන්නේ නැත්තේ?



මොලේ වැඩිම එකා කිව්වෙ
