හිතන් ඉන්නේ හොඳ දේකට විරුද්ද උනාම රැඩිකල් කියල බන්..... අඩු ගානේ මේකෙන් උන දේ ගැන එක දෙයක් හිතුවද? මිනිස්සුන්ගේ ආකල්ප වර්දනය වෙන එක ගැන හිතුවද ? සාමුහිකව වැඩ කිරීම ගැන හිතුවද ? නෑ ...මෙච්චරකල් negative politics එක්ක ඉඳල මුන්ගේ මොළ කුරුවල් වෙලා.... රටේ නායකයා පොසිටිව් දෙයක් දුන්නම රටේ තරුණයෝ පොසිටිව් විදිහට උත්තරයක් දුන්න....එකෙන් පෙන්නේ ආකල්ප වර්දනය වීමේ ලක්ෂණ...සමුහකත්වයෙන් වැඩ කිරීමේ ලක්ෂණ....රටක මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පොඩි පොඩි දේවල්....ඒවා තේරුම් ගන්නේ නැතුව මුන් කෑ ගහන්නේ....