මම කුහක ජෙප්පෙක් නිසා

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පුදුම හරක් නේ මුන්! මොනවා කොරන්ඩ ගියත් සීමාවක් නොදන්න කම ගොන් හෙළයාගේ හැටි මයි. දේශපාලනේ කොරන්ඩ ගියාම රෙදි නැති වෙන්නම කඩේ යනවා. වඳින්න ගියාම අහසින් වැඩලා කිවුවොත් බල්ලටත් වඳිනවා. රට ජාතිය ගැන ඇදල ගත්තම සිංහල ඇරෙන අනිත් ඔක්කොම එළවලා දාන්න වලි කනවා. ලවු කරන ගියාම බල්ලා වගේ පසසන් යනවා. දාලා ගියාම පපුවට ගහා ගහා පස් කකා අඬනවා. ඉතිහාසේ කොරන්ඩ ගියාම සිගිරිය එතන හයි කොරලා තියෙන්නෙත් රාවනා. බුදු හාමුදුරුවොත් ලංකාවේ. චිත්‍ර අඳින්න ගියාම බුදියන් ඉන්න හිඟන්නාගේ පුකේ පලුවෙත් අඳිනවා. ඇයි මේ කිසි දේක සිමාව තේරෙන්නේ නැත්තේ?
    bump +++
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේකට විසදුමක් කියපන්කෝ

    මම Earphone ගහල කෝල් ගන්නකොට අනිත් කෙනාට Humm noice එකක් එනවා. සමහර earphones වලට එන්නේ නෑ කලාතුරකින්. Oppo A37 එකක් තියෙන්නේ. මොනවද මේකට කරන්න පුළුවන් :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොබ් එකක් කරන වැඩ වලක්වන්න ගියොත් පොලිසියටත් ගුටිකන්න වෙනවා. ඒක දන්න නිසා පොලිසිය අතදාන්නෙ නැතුව ඇති. මේක පිටිපස්සෙ විමලය හරි ගම්මන්පිලය වගේ දේසපාලුවෙක් ඇති. ඒකනෙ උන්ගෙ ගෝලයො දෙන්න එලකිරියෙ බුරන්නෙ.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    වෙන පක්ෂ වල උන් නැද්ද මොකෙක් මොක කරත් රාජපක්ෂ ළග ඉන්න උන්ම තමා නේද..අනේ යකෝ..:lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ Jeppo න් ගෙ වැඩ.
    මොකක් හරි හොඳ දෙයක් කරණකොට කඩා කප්පල් කරන්න වැඩක් කරන්න බලාගෙනම ඉන්නේ ඕකුං

    මටත් හිතෙන්නෙ ඒක තමා..මේකෙ සමහර උන් හිතන් ඉන්නෙ චිත්‍ර අඳින ඔක්කොම උන් ගෝඨ දාපු උන් කියලා..:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වෙන පක්ෂ වල උන් නැද්ද මොකෙක් මොක කරත් රාජපක්ෂ ළග ඉන්න උන්ම තමා නේද..අනේ යකෝ..:lol:

    :lol:

    ඔතන පොසිබිලිටි තුනක් තියනව.

    කොල්ලොම හිතල අඳිනව.
    මහින්ද ළඟ ඉන්න උන් කියල අන්දනව.
    අඳින වැඩේ රුස්සන්නෙ නැති ජෙපි යූ ඇන්පි උන් සෙට් දම්මල මේ වගේ ගොන් පාට් දම්මනව වැඩේ කඩාකප්පල් කරන්න

    ඒ තුනෙන් වහල්ලුන්ට පේන්නෙ දෙවනි එක විතරයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:

    ඔතන පොසිබිලිටි තුනක් තියනව.

    කොල්ලොම හිතල අඳිනව.
    මහින්ද ළඟ ඉන්න උන් කියල අන්දනව.
    අඳින වැඩේ රුස්සන්නෙ නැති ජෙපි යූ ඇන්පි උන් සෙට් දම්මල මේ වගේ ගොන් පාට් දම්මනව වැඩේ කඩාකප්පල් කරන්න

    ඒ තුනෙන් වහල්ලුන්ට පේන්නෙ දෙවනි එක විතරයි

    අනේද කියන්නෙ..සජිත් පරාද උන දුකට කියන්න දේවලුත් ඵපැයි..:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol:

    ඔතන පොසිබිලිටි තුනක් තියනව. --> කියන්න ආසා දේ

    කොල්ලොම හිතල අඳිනව. --> උපකල්පනයක්
    මහින්ද ළඟ ඉන්න උන් කියල අන්දනව.--> උපකල්පනයක්
    අඳින වැඩේ රුස්සන්නෙ නැති ජෙපි යූ ඇන්පි උන් සෙට් දම්මල මේ වගේ ගොන් පාට් දම්මනව වැඩේ කඩාකප්පල් කරන්න--> උපකල්පනයක්

    ඒ තුනෙන් වහල්ලුන්ට පේන්නෙ දෙවනි එක විතරයි --> නිගමනය

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙපැත්තේ ඉතුරු කරල මැදින් ඇඳලා දැන් නං එච්චරම අවුලකුත් නෑ වාගේ. වාහනයක් ඇවිත් වැදුනොත් අයිනෙන් නෙ වදින්නේ

    78827685_10219550762816909_8420795051851907072_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙපැත්තේ ඉතුරු කරල මැදින් ඇඳලා දැන් නං එච්චරම අවුලකුත් නෑ වාගේ. වාහනයක් ඇවිත් වැදුනොත් අයිනෙන් නෙ වදින්නේ

    78827685_10219550762816909_8420795051851907072_n.jpg

    මේ චිත්‍රය නම් ලස්සනයි. රැඩිකල් ලුක් එකක් තියෙනවා.:yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    අද දිනයේ ගොඩක් කතාවකට ලක්වුන wall art එකක්, මුලින්ම මේ මේ නුගේගොඩ නෙවෙයි, එත්න කිසිම දෙයක් ඇදලා නැහැ,, මම මේ දැන් එතනින් ආවේ,,,
    පහලින් තියෙන්නේ ඔය කියන එක,, මේ චිත්‍රයේ වැදගත් දෙයක් තියෙනවා චිත්‍රයේ කහ වර්ණය තුල Radium අලේප කර ඇත රෑටත් කහ පාටට බිත්තියක් තියෙනවා කියලා පේනවා කොල්ලො ටික හරියටම වැඩේ කරලා.. ඇත්ත නැත්ත දන්නේ නැහැ, ඔය පැත්තෙන් යන අය දැක්කොත් කියන්න..

    නමුත් ඕනම දෙයකට limit එකක් තියනවා,, ඒක දැනගෙන කරනවානම් කරන හැම පොඩි දේකින්ම ලොකු සාර්තකත්වයක් ගන්න පුලුවන්...

    79113820_2655501751165958_8371849943849107456_n.jpg

    අනික් එක තමයි, දැන් මේකේ Hazard sign තියෙන්න ඕනෙ කියලා කෑගහපු අය (මමත් ඇතුලුව ) දන්නේ නැතුව ඇති මේක කලින් තිබ්බ විදිහ,, ඔය තියෙන්නෙ පහලින්

    Quoted from "Chathura Alwis - Derana"
    සොයා බලන විට දැනගැනීමට ලැබුණේ පෝස්ටර් hazard රටාව මත අලවන නිසා එයට විසදුමක් ලෙස දෙපැත්ත තබා චිත්‍ර ඇදි බවය.
    විද්‍යාත්මක හේතු මත මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇඳ ඇති hazard රටාව කෙසේ වුවද අතුරුදන්ව ඇත.
    පෝස්ටර් ඇල්වීම නවත්වනවද?
    RDA ඇද ඇති රටාව තබනවද?
    එක්කෝ චිත්‍ර ඇදපු එක හොදද?
    නැතිනම් චිත්‍රය ම මකමුද?

    79308348_2739368306106855_2264531518384766976_o.jpg

    78800384_2739368519440167_2365313286762659840_o.jpg

    78587960_2739368322773520_1492089243701346304_o.jpg
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මේ Jeppo න් ගෙ වැඩ.
    මොකක් හරි හොඳ දෙයක් කරණකොට කඩා කප්පල් කරන්න වැඩක් කරන්න බලාගෙනම ඉන්නේ ඕකුං

    එතන ඉන්නේ ධනසිරි අමරතුංග ගේ මිනිහෙක් නේද? ධනසිරියා ජෙප්පෙක් උන එක වැරදියි හැබැයි :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් හරිනෙ

    උත්තර ලැබුනනෙ

    මුන් මහ කුහකයො

    කොල්ලො බොක්කෙන් වැඩකට බැස්සෙ
    රටේ මිනිස්සු එකතු වෙනව බලන් ඉන්න බැරිද
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේකේ මොකෙක් හරි ඇවිල්ලා හප්පගන්නවා කියන්නේ... උගේ නමින් සදා ලෝකපුජිත ගම්මානයක් හදන්න ඕනි ...එක්කෝ උ වාහනේ එලවාගෙන සුදු ඉරෙන් පාර මාරුවෙන්න ඕනි, එක්කෝ ගුවන් පාලම උඩ යන වහනයක් හරියටම ඔතනට අඩි 2ක් ඉස්සරහර කඩන් වැටෙන්න ඕනි....මටනම් තේරෙන්නේ නෑ...මම තාම කල්පනා කරනවා ඔකේ සාදාරන විදියට හප්පා ගන්න විදියක්...එහෙම විදියක් දැක්කොත් කියපල්ලකෝ අපිටත්...රෙද්ද...:confused: :frown: :baffled: :oo:
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකේ මොකෙක් හරි ඇවිල්ලා හප්පගන්නවා කියන්නේ... උගේ නමින් සදා ලෝකපුජිත ගම්මානයක් හදන්න ඕනි ...එක්කෝ උ වාහනේ එලවාගෙන සුදු ඉරෙන් පාර මාරුවෙන්න ඕනි, එක්කෝ ගුවන් පාලම උඩ යන වහනයක් හරියටම ඔතනට අඩි 2ක් ඉස්සරහර කඩන් වැටෙන්න ඕනි....මටනම් තේරෙන්නේ නෑ...මම තාම කල්පනා කරනවා ඔකේ සාදාරන විදියට හප්පා ගන්න විදියක්...එහෙම විදියක් දැක්කොත් කියපල්ලකෝ අපිටත්...රෙද්ද...:confused: :frown: :baffled: :oo:
    :lol::lol::lol: