හොට් water

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    මචන්ලා මන් හොට් water එකක් ගන්න බැලුවේ....pump එක තියෙන එකද හොදා නැති එකද ?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචන්ලා මන් හොට් water එකක් ගන්න බැලුවේ....pump එක තියෙන එකද හොදා නැති එකද ?

    pump 1 tiyena eka ganin.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    http://www.elakiri.com/forum/showthread.php?t=1921643

    maxresdefault.jpg

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Pessimist

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    Mama gaththa Innovex ekak..Damro eken. Pump eka thiyena 27500 wage une..Pump ekaata 5years warranty. main element ekata two years warranty.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama gaththa Innovex ekak..Damro eken. Pump eka thiyena 27500 wage une..Pump ekaata 5years warranty. main element ekata two years warranty.
    මචං ඔය පම්ප් එක තියෙන එකේ & නැති එකේ තියන වෙනස මොකක්ද?:confused::confused::confused:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉතිං සෙරෙප්පු දෙකක් දාගෙන නානව එතකොට කරන්ට් එක වදින්නෑ :cool:

    ඇයි බන් උඹ ඉගෙන ගෙන නැද්ද අයනිකෘත වතුර හොඳ සන්නායකයක් කියලා ?:baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,763
    5,729
    113
    මචන්ලා මන් හොට් water එකක් ගන්න බැලුවේ....pump එක තියෙන එකද හොදා නැති එකද ?

    ගෙදර වතුර ප්‍රෙෂර් එක අනුව තමා බන්. වතුර හොද ප්‍රෙෂර් එකක් තියනවානම් පොම්පේ නැති එකකට යන්න 10 k විතර අඩුයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බන් උඹ ඉගෙන ගෙන නැද්ද අයනිකෘත වතුර හොඳ සන්නායකයක් කියලා ?:baffled:

    එහෙනං ඔය කියන්නෙ කරන්ට් එකත් එක්ක වැඩ කරද්දි සෙරෙප්පු දෙකක් දාගෙන වැඩ කරන්න එතකොට කරන්ට් එක වදින්නෑ කියල :dull:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එක ඉතින් උබේ කැමැත්තට අනුව බන්, දැනටත් නෝමල් ෂවර් එකේ ස්පීඩ් එක උබට ඇති නම් වතුර ටැංකිය ෂවර් එකට සෑහෙන්න උසින් තියෙනවානම් පම්ප් නැති එකක් අවුඅල්ක් නෑ . කෙලින්ම පාරේ ටැප් ලයින් එකෙන් ගන්නවානම් පම්ප් තියෙන එකක් දාන එක වටිනවා
    මන් නම් කෝකටත් කියලා pump තියෙන එක දැම්ම, ස්පීඩ් වතුර එද්දී ආතල් ඉතින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    amda saha AIDs kathawa mathak una oyage comment eka dekala :lol::lol:

    අර ඒඩ්ස් තියෙන ඉන්ජෙක්සන් කට්ටෙන් කොන්ඩම් එකක් දාං ඉන්න එකාට විදපු කතාවද :baffled:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එහෙනං ඔය කියන්නෙ කරන්ට් එකත් එක්ක වැඩ කරද්දි සෙරෙප්පු දෙකක් දාගෙන වැඩ කරන්න එතකොට කරන්ට් එක වදින්නෑ කියල :dull:

    ඒක හරි බන් . හැබැයි නානකොට වතුර බේරෙනවනේ ඇඟ දිගේ . වතුර දිගේ විදුලිය පහසුවෙන් ගමන් කරනවා මොකද ගොඩක් වෙලාවට වතුරවල අයන කලවම් වෙලා තියෙන නිසා .
     
    • Like
    Reactions: Pessimist