මචන්ලා මන් හොට් water එකක් ගන්න බැලුවේ....pump එක තියෙන එකද හොදා නැති එකද ?
මචං ඔය පම්ප් එක තියෙන එකේ & නැති එකේ තියන වෙනස මොකක්ද?Mama gaththa Innovex ekak..Damro eken. Pump eka thiyena 27500 wage une..Pump ekaata 5years warranty. main element ekata two years warranty.

ඉතිං සෙරෙප්පු දෙකක් දාගෙන නානව එතකොට කරන්ට් එක වදින්නෑ![]()

මචන්ලා මන් හොට් water එකක් ගන්න බැලුවේ....pump එක තියෙන එකද හොදා නැති එකද ?
ඇයි බන් උඹ ඉගෙන ගෙන නැද්ද අයනිකෘත වතුර හොඳ සන්නායකයක් කියලා ?![]()

එහෙනං ඔය කියන්නෙ කරන්ට් එකත් එක්ක වැඩ කරද්දි සෙරෙප්පු දෙකක් දාගෙන වැඩ කරන්න එතකොට කරන්ට් එක වදින්නෑ කියල![]()

amda saha AIDs kathawa mathak una oyage comment eka dekala![]()

එහෙනං ඔය කියන්නෙ කරන්ට් එකත් එක්ක වැඩ කරද්දි සෙරෙප්පු දෙකක් දාගෙන වැඩ කරන්න එතකොට කරන්ට් එක වදින්නෑ කියල![]()