ශ්‍රියාලතා පෙරේරා සහ UNP හරක්
.
.
මුං මේ කරන වැඩ වලින් මොනවා හරි පාඩුවක් වෙනවා නම් වෙන්නේ ලංකාවට . එකෙන් අපිට ම තමා පාඩු වෙන්නේ.
ලංකාවට ආර්ථික පසු බහිනවා කියන්නේ.
ආණ්ඩුවට
1. ලංකාවේ හොඳ බස් සේවයක් ඇති කරන්න බැරි වෙනවා.
2. හොඳ දුම්රිය ගෙන්වන්න බැරි වෙනවා .පරණ කබල් වල ම තමා මැරෙන කන් යන්න වෙන්නේ.
3. කොටින්ම අලුතෙන් හදන පාරවල් ගුවන් පාලම් බලා ගාර අධිවේගි මාර්ග මෙක්කොම නවතිනවා .
4. අළුත් ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ට ලබා දෙන පහසුකම් බෙහෙත් එන්නත් පිළිකා රෝගීන් ට දෙන මිළ අධික බෙහෙත් එන්නත් සහ මිළ අධික බෙහෙත් වර්ග ඔක්කොම සීමා වෙනවා.
5. අලුතෙන් හදන ගොඩ නැගිලි අලුතෙන් එන ආයෝජන අවස්ථා සහ අළුත් ව්‍යාපාර පටන් ගන්න එක නවතිනවා.
6. අලුත් ව්‍යාපාර ආයෝජන නැත්නම් අලුතෙන් රැකියා අවස්ථා නැති වෙනවා
7. රාජ්‍ය ආදායම ඉහළ නොයන නිසා අලුතෙන් ආන්ඩුවේ රැකියා අවස්ථා නැති වෙනවා තියෙන රැකියා සහ වියදම් අඩු කරන්න වෙනවා
8. රටේ ප්‍රවාහන පහසුකම් වගේ දේවල් දියුණූ වක් නැති හින්දා රට තුළ ආයෝජනය කරලා ඉන්න ආයෝජකයන් වෙන කලාපයේ රටවල් වලට ආයෝජන අරගෙන යනවා . තියෙන ජොබ් ටිකටත් බඩු හරි එතකොට.
මේ ටිකක් විතරයි .
මේ ඔක්කෝම ඒවගෙන් කෙළ වෙන්නේ ලංකාවට.
නැත්නම් ලංකාවේ ඉන්න අපිට
ගෝඨාභය ,මහින්ද ලා ආමරුවේ දැම්මොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි වෙන කවුරුවත් නෙවෙයි. ලංකාවේ තරුණ යින්ට තමා කෙළ වෙන්නේ . අපි මොළේ තියෙන මිනස්සු විදියට මේ අයත් එක්ක එකතු වෙලා රට දියුණූ කරන්න උදවු කරන්න ඕනේ . නැත්නම් අපි ඉපදුනා ලංකාව අමාරුවේ දාන්නේ නැතුව කට වහගෙන ඉන්න ඕනේ .මොකෝ එකේ ප්‍රතිලාභය අපිට තමා .මොකෝ මහින්ද සහ ගෝඨාභය යන දෙන්නම දැන් වයසයි. UNP එකට මේ කපෙට ලංකාව දියුණූ කරන්නත් බැහැ .නාමල්ට කරන්නත් බැහැ.