Sri Lanka ♥️♥️♥️♥️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    ශ්‍රියාලතා පෙරේරා සහ UNP හරක්
    .
    4e37011d657b370fef50a4802d994cb4fee409cf.jpg

    .
    මුං මේ කරන වැඩ වලින් මොනවා හරි පාඩුවක් වෙනවා නම් වෙන්නේ ලංකාවට . එකෙන් අපිට ම තමා පාඩු වෙන්නේ.
    ලංකාවට ආර්ථික පසු බහිනවා කියන්නේ.
    ආණ්ඩුවට
    1. ලංකාවේ හොඳ බස් සේවයක් ඇති කරන්න බැරි වෙනවා.
    2. හොඳ දුම්රිය ගෙන්වන්න බැරි වෙනවා .පරණ කබල් වල ම තමා මැරෙන කන් යන්න වෙන්නේ.
    3. කොටින්ම අලුතෙන් හදන පාරවල් ගුවන් පාලම් බලා ගාර අධිවේගි මාර්ග මෙක්කොම නවතිනවා .
    4. අළුත් ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ට ලබා දෙන පහසුකම් බෙහෙත් එන්නත් පිළිකා රෝගීන් ට දෙන මිළ අධික බෙහෙත් එන්නත් සහ මිළ අධික බෙහෙත් වර්ග ඔක්කොම සීමා වෙනවා.
    5. අලුතෙන් හදන ගොඩ නැගිලි අලුතෙන් එන ආයෝජන අවස්ථා සහ අළුත් ව්‍යාපාර පටන් ගන්න එක නවතිනවා.
    6. අලුත් ව්‍යාපාර ආයෝජන නැත්නම් අලුතෙන් රැකියා අවස්ථා නැති වෙනවා
    7. රාජ්‍ය ආදායම ඉහළ නොයන නිසා අලුතෙන් ආන්ඩුවේ රැකියා අවස්ථා නැති වෙනවා තියෙන රැකියා සහ වියදම් අඩු කරන්න වෙනවා
    8. රටේ ප්‍රවාහන පහසුකම් වගේ දේවල් දියුණූ වක් නැති හින්දා රට තුළ ආයෝජනය කරලා ඉන්න ආයෝජකයන් වෙන කලාපයේ රටවල් වලට ආයෝජන අරගෙන යනවා . තියෙන ජොබ් ටිකටත් බඩු හරි එතකොට.
    මේ ටිකක් විතරයි .
    මේ ඔක්කෝම ඒවගෙන් කෙළ වෙන්නේ ලංකාවට.
    නැත්නම් ලංකාවේ ඉන්න අපිට
    ගෝඨාභය ,මහින්ද ලා ආමරුවේ දැම්මොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි වෙන කවුරුවත් නෙවෙයි. ලංකාවේ තරුණ යින්ට තමා කෙළ වෙන්නේ . අපි මොළේ තියෙන මිනස්සු විදියට මේ අයත් එක්ක එකතු වෙලා රට දියුණූ කරන්න උදවු කරන්න ඕනේ . නැත්නම් අපි ඉපදුනා ලංකාව අමාරුවේ දාන්නේ නැතුව කට වහගෙන ඉන්න ඕනේ .මොකෝ එකේ ප්‍රතිලාභය අපිට තමා .මොකෝ මහින්ද සහ ගෝඨාභය යන දෙන්නම දැන් වයසයි. UNP එකට මේ කපෙට ලංකාව දියුණූ කරන්නත් බැහැ .නාමල්ට කරන්නත් බැහැ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    චයින ඵක්ක අැමරිකාව වලි නිසා මේක තමා හොඳම අවස්ථාව ලංකාවට තැනක් ගන්න.බංගලියො පට්ට ලකී ඒ අතින්.UNP JVP වගේ කැරියෝ නෑ ඒ රටේ..බලපං මෙහෙම වැඩක් කරන ඵකාගෙ කකුලෙන් අැද්දොත් තව අවුරුදු 5ක් යනකොට අපේ උන් බංගලිදේශයේ වැඩට යන්නෙ නැද්ද කියල.
     
  • Dec 18, 2013
    535
    98
    28
    මේ ආණ්ඩුවෙන් මේක මෙච්චර ඇද්ද එක හොඳයි... දැනට තියෙනේ පැහැදිලි සාක්ෂි මත මෙකි arrest කරලා බොරු කරාට නඩු දාන්න ඕනේ. එකෙන් අපේ නිවැරදි බාවය මුළු ලෝකෙටම ඔප්පු කරන්න පුළුවන්...
     
    • Like
    Reactions: 2osama

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    විදග්ධ පුක් ශෝධක ( රංගන26 ) තුමනි...
    මේ ඔබේ අවධානය පිණිසයි...
     
    • Like
    Reactions: 2osama

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    These UNP guys are traitors. No doubt about it. The low levels they go to obtain power are beyond belief.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    චයින ඵක්ක අැමරිකාව වලි නිසා මේක තමා හොඳම අවස්ථාව ලංකාවට තැනක් ගන්න.බංගලියො පට්ට ලකී ඒ අතින්.UNP JVP වගේ කැරියෝ නෑ ඒ රටේ..බලපං මෙහෙම වැඩක් කරන ඵකාගෙ කකුලෙන් අැද්දොත් තව අවුරුදු 5ක් යනකොට අපේ උන් බංගලිදේශයේ වැඩට යන්නෙ නැද්ද කියල.



    මෙන්න බංගලින්ගේ මෙගා projects .අපි හිත හිත ඉන්න කොට උන් ගහලා ඉවරයි.:yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවනෙ ගානියා කියපු ගමන් මතක් උනේ

    උස
    සුදු
    දුබුරු කොන්ඩෙ තියෙන
    ජිම් යන පස්ස ලොකු
    කුක්කු ලොකු

    අක්ක කෙනෙක්

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    යාලුවනෙ ගානියා කියපු ගමන් මතක් උනේ

    උස
    සුදු
    දුබුරු කොන්ඩෙ තියෙන
    ජිම් යන පස්ස ලොකු
    කුක්කු ලොකු

    අක්ක කෙනෙක්

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නෙ
    මුං කවුද බං උස්සනේ. දැක්කම හිරිකිත යි:D:D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    නන්ගි පෙන්නල අක්ක දීපු සීන් එකක් යාලුවේ

    යූඑන්පී වැඩක්

    නැට්ටෙ ඉදන් ආයෙත් ගොම ගාගත්තනෙ :baffled::baffled::baffled:

    ගෑනු එපා වෙනවා මේකිගේ මූණ දැක්කම:D:D