Investment / retirement Plan

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන් ලා banks / insurance company වල රෙප්ලා call කර කර අහනවා investment plan එකකට , life insurance planඑකකට , retirement plan එකකට යන කියා කියා , මාසෙකට 10000 න වගේ installment එකක් දාලා හෙන ලොකු ගණන් පෙන්නවා
    මට තාම 25-26 ක් විතර වෙන්නේ දැනට පඩියෙන් EPF ETF 15-20 ත් අතර ගානක් කැපෙනවා

    මට තියෙන ප්‍රශ්නේ ඔය වගේ investment plan / pension plan එකකට යන එක වාසිද? වැඩක් වෙයිද ?

    දැන්ම පටන් ගත්තොත් තව අවුරුදු 30 කින් , එකියන්නේ 55 දී ලොකු ගානක් අතට ගන්න පුළුවන් ..
    උබලගේ අදහස් පොඩ්ඩක් කියන පලයන්කෝ ..

    එහම යන්න හොද නම් හොද plan එකකුත් කියන් යමන්..

    PS: ජොබ් එක කරන කන් නම් Office එකේ insurance එකකින් කවර් වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Frosty

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    pissuda oya gana dala podda podda building ekak hadapan rent ekata denna.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    pissuda oya gana dala podda podda building ekak hadapan rent ekata denna.

    5000 වගේ සේවින් එකක් වෙනම දාලා බන් තියෙන්නේ, ගත්ත ගමන් කැපිලා පොතට වැටෙනවා .
    10000 වගේ ඉතිරි කරලා ඉඩමක් ගන්න / ගෙයක් හදන්න සෑහෙන්න කල් යයි නේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Owa boru higana banku hinga kanawa owata salli danna epa not worth it

    මටත් හිතුනා බන්,, ඔච්චර අපි ගැන හිතනවා නම් linkedin එකෙන් නම්බර් අරන් බලෙන් කෝල් දිදී පස්සෙන් එන්න ඕනේ නෑ නේ ..
     
    toyotadealer

    Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    මචන් ලා banks / insurance company වල රෙප්ලා call කර කර අහනවා investment plan එකකට , life insurance planඑකකට , retirement plan එකකට යන කියා කියා , මාසෙකට 10000 න වගේ installment එකක් දාලා හෙන ලොකු ගණන් පෙන්නවා
    මට තාම 25-26 ක් විතර වෙන්නේ දැනට පඩියෙන් EPF ETF 15-20 ත් අතර ගානක් කැපෙනවා

    මට තියෙන ප්‍රශ්නේ ඔය වගේ investment plan / pension plan එකකට යන එක වාසිද? වැඩක් වෙයිද ?

    දැන්ම පටන් ගත්තොත් තව අවුරුදු 30 කින් , එකියන්නේ 55 දී ලොකු ගානක් අතට ගන්න පුළුවන් ..
    උබලගේ අදහස් පොඩ්ඩක් කියන පලයන්කෝ ..

    එහම යන්න හොද නම් හොද plan එකකුත් කියන් යමන්..

    PS: ජොබ් එක කරන කන් නම් Office එකේ insurance එකකින් කවර් වෙනවා

    15-20 k ube epf etf kapenwa kiyane ban ube salary ekama 200000 ta wadine. Oken ubata hodata ithuru kalakine, mokatada insurnce?
     
    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    මටත් හිතුනා බන්,, ඔච්චර අපි ගැන හිතනවා නම් linkedin එකෙන් නම්බර් අරන් බලෙන් කෝල් දිදී පස්සෙන් එන්න ඕනේ නෑ නේ ..

    insurance company wala investment plans danna epa
     
    toyotadealer

    Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    Na ban life insurnce kiyana ewa naty wene na mkda owata central bnk eka hawl. Life insurnce cmpny ekk bimata samathala unth ara money okkoma ehmama tynwa wena cmpnies walin aquire krnwa.
    Wena insrnce wage nme life ewa.hoyla blpnko.