මචන් ලා banks / insurance company වල රෙප්ලා call කර කර අහනවා investment plan එකකට , life insurance planඑකකට , retirement plan එකකට යන කියා කියා , මාසෙකට 10000 න වගේ installment එකක් දාලා හෙන ලොකු ගණන් පෙන්නවා
මට තාම 25-26 ක් විතර වෙන්නේ දැනට පඩියෙන් EPF ETF 15-20 ත් අතර ගානක් කැපෙනවා
මට තියෙන ප්රශ්නේ ඔය වගේ investment plan / pension plan එකකට යන එක වාසිද? වැඩක් වෙයිද ?
දැන්ම පටන් ගත්තොත් තව අවුරුදු 30 කින් , එකියන්නේ 55 දී ලොකු ගානක් අතට ගන්න පුළුවන් ..
උබලගේ අදහස් පොඩ්ඩක් කියන පලයන්කෝ ..
එහම යන්න හොද නම් හොද plan එකකුත් කියන් යමන්..
PS: ජොබ් එක කරන කන් නම් Office එකේ insurance එකකින් කවර් වෙනවා

Last edited: