Rajitha Sir talks about Swiss Lady

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,135
    7,420
    113
    Kotahena
    මූ ගෙම්බා වගේ ගෝඨාභය ගෙ side එකට එදා පැන්නා නං මූ අද ඔතන කියන කතාව කොයි වගේ වෙයිද? ආපහු පැන්නුව නිසා මූ ඔහොම කියනව.

    මම බලං ඉන්නෙ මූ ව 4th floor එකට අරං යන දවස එනකං.
    කටට postal එක දාලා hoka hoka hoka ගාලා හුකවලා ඩුම්ම්ම්...! ගාලා මුගේ ඔලුව කුඩු වෙලා යන දවස එනකං.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    මූ ගෙම්බා වගේ ගෝඨාභය ගෙ side එකට එදා පැන්නා නං මූ අද ඔතන කියන කතාව කොයි වගේ වෙයිද? ආපහු පැන්නුව නිසා මූ ඔහොම කියනව.

    මම බලං ඉන්නෙ මූ ව 4th floor එකට අරං යන දවස එනකං.
    කටට postal එක දාලා hoka hoka hoka ගාලා හුකවලා ඩුම්ම්ම්...! ගාලා මුගේ ඔලුව කුඩු වෙලා යන දවස එනකං.
    mu paninna haduwada me para
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    මම බලං ඉන්නෙ මූ ව 4th floor එකට අරං යන දවස එනකං.
    කටට postal එක දාලා hoka hoka hoka ගාලා හුකවලා ඩුම්ම්ම්...! ගාලා මුගේ ඔලුව කුඩු වෙලා යන දවස එනකං.
    Wow... -Rep
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම නම් හිතන්නේ රාජිතයා මේ කරන්නේ ගෝ්‍ඨාභය සුද්ද කරන වැඩක්. ගෝ්‍ඨාභයට විරුද්දව තියෙන ප්‍රභලතම චෝදනාව සුදු වෑන් වලින් මිනිස්සු පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කරපු එක. දැන් ඔය මාධ්‍ය සාකච්චාවට ආපු වෑන් ඩයිවර් කියන මිනිහා අත්තඩංගුවට ගත්තනේ. ඌට ඌ කරපු චෝදනාව සාක්කි එක්ක ඔප්පු කරන්න බැරි වෙනවා. ඌ කියයි කවුරු හරි එහෙම කියන්න කියපු නිසා කිව්වේ. මට සල්ලි දෙනවා කිව්ව නිසා කියලා. පස්සේ ඌ අවුරුද්දකට දෙකකට හිරේ යයි. පස්සේ සුදු වෑන් කථාව එහෙම්ම බොරු කියලා යට යනවා. එක්නැලිගොඩ, රාගම සීයලගේ උසාවියේ කේස් වලදි නැගෙනහිර පැත්තේ මුහුදට පැහැරගෙන ගියපු උන්ව දැම්මා කියලා තමයි කියවුණේ. රාජිතයා මොනරාගල වැවකට දැම්මා කියලා කිව්වම ඔන නම් වැව සුද්ද කරලා හරි බලන්න පුළුවන්නේ ඇට කටු හරි හම්බවෙයිද කියලා. ඇට කටු හම්බවුනේ නැත්නම් මුළු සිද්දියම බොරු වෙනවානේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,576
    5,441
    113
    They are just old Friends, Nothing Happen to this Rajitha/Shithole

    FB-IMG-15764887515010205.jpg
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මූ ගෙම්බා වගේ ගෝඨාභය ගෙ side එකට එදා පැන්නා නං මූ අද ඔතන කියන කතාව කොයි වගේ වෙයිද? ආපහු පැන්නුව නිසා මූ ඔහොම කියනව.

    මම බලං ඉන්නෙ මූ ව 4th floor එකට අරං යන දවස එනකං.
    කටට postal එක දාලා hoka hoka hoka ගාලා හුකවලා ඩුම්ම්ම්...! ගාලා මුගේ ඔලුව කුඩු වෙලා යන දවස එනකං.

    :lol::yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම නම් හිතන්නේ රාජිතයා මේ කරන්නේ ගෝ්‍ඨාභය සුද්ද කරන වැඩක්. ගෝ්‍ඨාභයට විරුද්දව තියෙන ප්‍රභලතම චෝදනාව සුදු වෑන් වලින් මිනිස්සු පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කරපු එක. දැන් ඔය මාධ්‍ය සාකච්චාවට ආපු වෑන් ඩයිවර් කියන මිනිහා අත්තඩංගුවට ගත්තනේ. ඌට ඌ කරපු චෝදනාව සාක්කි එක්ක ඔප්පු කරන්න බැරි වෙනවා. ඌ කියයි කවුරු හරි එහෙම කියන්න කියපු නිසා කිව්වේ. මට සල්ලි දෙනවා කිව්ව නිසා කියලා. පස්සේ ඌ අවුරුද්දකට දෙකකට හිරේ යයි. පස්සේ සුදු වෑන් කථාව එහෙම්ම බොරු කියලා යට යනවා. එක්නැලිගොඩ, රාගම සීයලගේ උසාවියේ කේස් වලදි නැගෙනහිර පැත්තේ මුහුදට පැහැරගෙන ගියපු උන්ව දැම්මා කියලා තමයි කියවුණේ. රාජිතයා මොනරාගල වැවකට දැම්මා කියලා කිව්වම ඔන නම් වැව සුද්ද කරලා හරි බලන්න පුළුවන්නේ ඇට කටු හරි හම්බවෙයිද කියලා. ඇට කටු හම්බවුනේ නැත්නම් මුළු සිද්දියම බොරු වෙනවානේ.

    කොහෙද බන් කියවුනේ???උඹල දන්න දේවල්....උඹත් වඩිගපටුන නටන්නද ලෑස්ති වෙන්නේ :baffled::baffled::baffled:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    සුදු වෑන් එකකින්ලු ලු ලු ලුලුලුලුලුලුලුලුලුලුලුලුලුලු:eek::eek::eek::eek:

    එකත් උ පැහැරගෙන ගිහින් තියෙන්නේ මුස්ලිම් උන් ඉන්න පැත්තකට....අනේ මන්ද හැබැයි ඕව ගැන කිසිදෙයක් නොදැන දෙයක් කියන්නත් බෑ, අනිත් අතට පාර්ලිමේන්තුවේදී ලසන්තගේ සීන් එක ගැන රනිල් ඇඟිල්ල දික් කරන්නේ කාටද???පස්න බන් පස්න