Blue label 700ml with box , කීයකට දෙන්න පුලුවන් වෙයිද මචන්?
20-25k
Blue label 700ml with box , කීයකට දෙන්න පුලුවන් වෙයිද මචන්?
යකෝ ඕක තාම විකුණගන්න බැරි උනාද ඔච්චර ත්රෙඩ් දාලත්.
Gold Label 750ml bottle for quick sale. More details 0777357819
Chivas 1L බෝතලයක් තියෙනවා. රු. 7500/= කට දෙනවා. Christmas නේ....ඕනා කෙනෙක් ඉන්නවා නම් pm කරන්න.
කොහෙද තියෙන්නෙ?
Price?