FB එකේ බග් එකක් හම්බුනා !

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    FB එකේ බග් එකක් හම්බුනා !

    ස්ක්‍රෝල් කරද්දි මෙහෙම වෙනවා
    රිපෝට් කරන්නේ කොහොමද? මට මොනාහරි ලැබෙයිද?


    ezgif-3-cdb726e8a2c8.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් ලැබෙයි ගොනියක් ලැස්ති කරගෙනහ් ඉදපන්
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මේකේ දාන්න එපා යකෝ. අනිත් එවුන් report කරන්න කලින් report කරහන්. නත්තල් තෑගි හම්බෙනව :yes::yes:
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    :P uba dapu image eka remove karala ban. dan thiyenne wena ekak.




    හෙට දාන්නම් දැන් ගෙදර යනගමන්. ඔෆිස් ලැප්ටොප් එකේ ඒක තියෙන්නේ
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Bugs bounty is only applicable for security vulnerabilities :yes:

    You dont get anything for reporting Usability or UI issues.:no: at most you will get a thank you email :rofl: or maybe the bug is not reproducable at all, :baffled: could be possibly due to an addon which modifies the webpage, such as adblockers :yes:

    huta ehemada?
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    bug ekak hambunoth

    bug ekak hambunoth fb ekata kiyanna proof of code ekka,ethakota salli denawa fb bug bounty programme eken