ගෝඨා ස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රහසිගතව සිදු කරගෙන යනු ලබන වැඩපිලිවෙලක් පිළිබඳව වාර්තා වේ.

    මේ අනුව ජනපතිවරයා කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන වලට පැමිණ එම ආයතන නීරික්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.

    එහිදි ජනපතිවරයා එම ආයතන වල දුර්වලතා හා අඩුපාඩු නිරීක්ෂණය කර ඒවා පිළිබඳ ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැඩි පියවර ලබා ගනිමින් සිටින බවද වාර්තා වේ.

    මෙලෙසට ජනපතිවරයාගේ හදිසි සංචාරයකදී ඇස ගැටුනු කළුබෝවිල රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන ජනතාව සෙවනක් නොමැතිව දැඩි අව් රශ්මියට නිරාවරණය වීමද ජනපතිවරයාගේ දැඩි විවේචනයට ලක් වූ බව සඳහන්.

    පසුගිය දිනක රාත්‍රියේ ජනපතිවරයා කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව බොරලැස්ගමුව පොලීසියට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළ බවද වාර්තා වෙනවා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉස්සර රණසිංහ පේමදාස ජනාධිපතිත් එහෙම කළා කියනව නේද?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    80211433_2470649803046330_5390199147779325952_n.jpg

    :D

    ජනපති නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

    එහිදී සියලූ සහල් අලෙවිසැල් වෙත ගොස් ජනාධිපතිවරයා මිල ගණන් අධ්‍යයනය කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන බවටයි.

    ඒ අනුව වහාම රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා ඒ මොහොතේදීම අදාළ අංශ වෙත උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    Source Neth News
     
    :yes::yes::yes::love::love::love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,282
    113
    Mother Earth
    අදාළ රාජ්‍ය ආයතන වලින් නිසි ආකාරයෙන් මේ පිළිබඳව හොයා බලනව නම් ගෝඨා මහත්තයට මෙහෙම කරන්න අවශ්‍ය නෑ. ඒ නිසා අදාළ ආයතන තව තවත් ශක්තිමත් කළ යුතුයි. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    දැන් කෝල් කරපු ගමන් ආන්ඩුවේ office වලින් ෆෝන් එක උස්සනවා . ඉස්සර උස්සලා කට් කරනවා ඕකුන්:D:D:D
    මේ විදියට බය කරගෙන ඉන්න ඕනේ ඕකුන්.
    නත්න වැඩක් කරන්නේ නැහැ. මෙසේ උඩ නිදි:lol:
     
    Similar threads