I am trying to create a new classified Website

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,562
    2,162
    113
    පොඩි උත්සහයක්.... ඔයාලගේ ඇඩ් ස් තියෙනවනම් submit කරන්න. බොහොම සරල website එකක්...
    http://sethmal.com

    vwcsxDL
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොටො කෑලි 2 - 3 ක් දාන්න පුළුවන් වෙන්න හදපන් මස්සිනා
    එකම ලේයවුට් එක උනාට කමක් නෑ. විස්තරේ පොඩ්ඩක් දාන්න ඉඩ හදන්න
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,218
    7,506
    113
    Kotahena
    තේරුමක් නෑ. Ikman එක තියෙනව
    කාටවත් වැඩක් නෑ ඕක. නිකන් මහන්සිය විතරයි
    එක main site එකක් තියෙන කොට අනික් පොඩි පොඩි ඒවා වැඩක් නෑ කාටවත්.