අනතුර වූ සැනින් විනාඩි 03ක පලමු ඇමතුම පූජිතටයි.. ඇමතුම් ලයිස්තුව මෙන්න..
December 24, 2019 at 12:01 am | lanka C news
2016 වසරේදී රාජගිරියේදී ආන්දෝලනාත්මක රිය අනතුර සිදු වූ දින ඒ මොහොතේම චම්පික රණවක ඇමතිවරයාගේ ජංගම දුරකථනයෙන් පළමු අමුතුම එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ලබාගෙන ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ.
එම ඇමතුම තත්පර 161 කාලයක් ලබා ගෙන ඇතැයි ද උන්වහන්සේ සඳහන් කලහ.
අදාල දිනයේ ඔවුන්ගේ දුරකතන දත්ත වාර්තාවක් ඇතැතිව මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පල කලහ.
එමෙන්ම ඒ මොහොතේ අදාල දුරකථනය අනතුර සිදු වූ ස්ථානයේ තිබූ බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ අතර පූජිත ජයසුන්දර මහතා ගැන අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇත.

අරූ දැන් ගැහෙනවා අැති.
ඩ්‍රයිවර් ද පූජිතට කතාකරලා තියෙන්නෙ එතකොට